අපේ උන් සීරියස් ගන්නවනේවිහිළු කරන එක උගේ ජොබ් එක බන් .

සෙලෙස්කිට නොවෙයි දැන් රෙවිලා ඉන්නේ පුටීන් ට.සෙලෙස්කියට රෙවිල ඉන්න අස්සෙ මගුලක් කියනව
සෙලෙස්කිට නොවෙයි දැන් රෙවිලා ඉන්නේ පුටීන් ට.

සෙලෙන්ස්කි නෙමේ රුසියාවට කෙලවෙලා තියෙන්නෙ. යුරෝපෙට ගහනව කිය කිය බය කරනව දැන් කරගන්න දෙයක් නැතුව.
මට මේ යුද්දේ තේරෙන් නෑ බන්..
එක්කෝ මුන් දෙන්නට එකතු වෙලා වෙන රටකටගහන්න තිබ්බේ,, යුද්දකරන්න ඔච්චර ආස නම්..
------ Post added on Aug 29, 2026 at 8:15 PM
පුටියාට ඕන වුනේ සෝවියට්දේශය අල්ලාගත්තු රටවල් ටික අල්ලාගෙන අධිරාජ්‍යයක් හදන්න. පොර අවතක්සේරු කරලා හොට බිම ඇනගත්ත.මට මේ යුද්දේ තේරෙන් නෑ බන්..
එක්කෝ මුන් දෙන්නට එකතු වෙලා වෙන රටකටගහන්න තිබ්බේ,, යුද්දකරන්න ඔච්චර ආස නම්..
------ Post added on Aug 29, 2026 at 8:15 PM