මේ යන විදියට කොළඹ යට වෙයි වගේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මේ යන විදියට කොළඹ යට වෙයි වගේ. උබලගේ පැත්තේ කාලගුණ තත්ත්වේ ගැන අප් ඩේට් එකක් දීපන්. පාරවල් වහලා නම්, ගංවතුර දාලා නම්, පොඩ්ඩක් දැනුවත් කරපන්. කාටහරි වැදගත් වෙයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මේ මගුල ලංකාවෙන් එලියට යන්නෙ කවද වගේද බන් ?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hemadama wage dan wahinawa, mehema kawadawath wasse nehe, kalagunayata mokak welada manda, mehema hemadama wahina eka hoda nehe
     
    • Like
    Reactions: Jihadi john

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    Mokakdha mey Wind ekak rata medin yanne ? Anyone knows interpretation of Windy map?
    1000014061.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,733
    8,475
    113
    උබලට මොන සෝලාර්ද 😆


    අව්වත් නෑ ග්‍රිඩ් එකත් සුවර් නෑ. Schedule කරා බැට්‍රි එක (12Kw) ෆුල් චාර්ච් එකේම හිටින්න. පවර් ගියත් දැන් දවස් දෙකක් වගේ ඇදගන්න පුලුවන්. 💪✌️
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබලට මොන සෝලාර්ද 😆


    අව්වත් නෑ ග්‍රිඩ් එකත් සුවර් නෑ. Schedule කරා බැට්‍රි එක (12Kw) ෆුල් චාර්ච් එකේම හිටින්න. පවර් ගියත් දැන් දවස් දෙකක් වගේ ඇදගන්න පුලුවන්. 💪✌️
    අව්ව නැත්නම් බැටරි එක Charge වෙන්නේ කොහොමද Grid එකෙන් ද