කෝ බන් දැන් එව්වා 😂😂

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,832
    4,780
    113
    2027 අපොස උපෙල භෞතික විද්යාව

    1. ජනාධිපති සර් විසින් බලයට ඇවිත් මාස 6 ක් යනට කලින් නිර්මාණය කර ඇති මාලුමාලු ඇප් එකේ මින් නොමැත්තේ,

    A.සුලහ හමන දිසාව
    B. මුහුදේ උස්නත්වය
    C. සුලගෙ වේගය
    D. මාලු, ධීවරයා එන තෙක් බලාසිටින හෝටලය
    E. මාලුමාමාගෙ මොලයේ තරම
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,547
    3,989

    අනේ අපිට "සර් "කියන්නකෝ.ඉහි ඉහි හ්ම්ම් ඊ ඊ ඔහෑ ඊ

    අනේ මේ පුන්චි ලාමක හිත් රිදවන්නැතුව මේ උතුම් අයට දුටු තැන " සර් "කියන්නකො..
    අඩ වන්න එපා පව්ව්🥲

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,168
    113
    images
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,415
    47,405
    113
    ඒ වුනාට බලපං වෙන කිසිම අාණ්ඩුවකින් කරේ නැති විදිහට පාතාල නායකයොන්ව මේ අාණ්ඩුවෙන් අල්ලන හැටි...තවත් සෙට් ඵකක් ඩුබායි ඉඳන් ලබන සතියේ ලංකාවට අල්ලන් ඵනවා..කංජිපානි තමයි ඊළගට..ඕවා නිසා මාලිමා අාණ්ඩුවට තියෙන ජනතා කැමැත්ත තවත් වැඩි වෙලා තියෙන්නේ..ඒක නිසාම සැප්තැම්බර් 6 පෙර නොවූ විරූ ඉතිහාසගත ජනකායක් අනුරගේ රැළියට ඵන්න බලන් ඉන්නේ...

    Q5vyilo.jpeg
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V

    well... im not so sure.....career criminals along with 40000 naïve drugees sardine packed for couple of years will become the next big societal disaster sinhalu face after Ltte . colombo will become columbia.

    these are just basic common sense stuff .sadly gov lacks capacity to foresee the consequences of their policies beyond couple of weeks time. their focus span is limited to weekly masturbation cycles of jepi dobies.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,407
    4,646
    113
    අනේ අපිට "සර් "කියන්නකෝ.ඉහි ඉහි හ්ම්ම් ඊ ඊ ඔහෑ ඊ

    අනේ මේ පුන්චි ලාමක හිත් රිදවන්නැතුව මේ උතුම් අයට දුටු තැන " සර් "කියන්නකො..
    අඩ වන්න එපා පව්ව්🥲

    මූ ඔය ප්‍රසිද්ධියේ වහෙන් ඔරෝනේ ඔය ඔතන කියන්නේ, මං කිරියේ මීට අවරුද්දකට කලින් විතර ඔය ගැන කිව්වා. මූයි, මාතර නගාරධිපතිකාරයා පතිරණයයි තව දෙතුන් දෙනෙක් ඉන්නවා හෙනම හීන මානයක් පෙලෙන උන්, උන්ට සර් කියන්න කියලා පක්ෂේම මිනිස්සුන්ට කියලා තිබ්බා, සමහර උණ් උන්ට සර් කියලා කතා කරේ නෑ කියලා තැන් තැන්වල ගිහින් කියවලා තිබ්බා ගෑනූ වගේ.. පව් ඉතිං.. 🤌 කරපු කිසි ලබ්බක් නෑ රටටයි මාතරටයි.. පලාත් සභා තියෙන්නේ නෑනේ, සර්ලා ටිකට මතක් කරන්න කට්ටිය කොහොමද කලින් හිටියේ කියලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,451
    8,620
    113
    රූකඩ රාජ්ජේ
    ඒ වුනාට බලපං වෙන කිසිම අාණ්ඩුවකින් කරේ නැති විදිහට පාතාල නායකයොන්ව මේ අාණ්ඩුවෙන් අල්ලන හැටි...තවත් සෙට් ඵකක් ඩුබායි ඉඳන් ලබන සතියේ ලංකාවට අල්ලන් ඵනවා..කංජිපානි තමයි ඊළගට..ඕවා නිසා මාලිමා අාණ්ඩුවට තියෙන ජනතා කැමැත්ත තවත් වැඩි වෙලා තියෙන්නේ..ඒක නිසාම සැප්තැම්බර් 6 පෙර නොවූ විරූ ඉතිහාසගත ජනකායක් අනුරගේ රැළියට ඵන්න බලන් ඉන්නේ...

    Q5vyilo.jpeg

    මිනිස්සු තවත් රැවටෙනවද මේකට ?? බේරුවල හම්බයෝ නම් ඒවි 🤌🤣
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,832
    4,780
    113
    අන්න ආන්න මහජනයගෙ ධනය💰
    මෙන්න රාජපක්ශල කටවුට් ගහල ආයෙත්..හොදවෙලාවට රාජපස්සල වැරදිලා ස'ගෙ පොටෝ දාලයි ගහල තීන්නෙ අලී මෝඩයි අනෙ

    පරිසරය සුරකිමු Clean Sri Lanka 🫧

    Last edited: