දිනේෂ් ශාෆ්ටර් murder mystery මොකද උණේ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,292
    6,804
    113
    East Blue (Goa Kingdom)
    71phA9RQb5L.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,529
    2,317
    113
    ඔය හෑල්ල කියෝපු නැති උන් කියවන්න යන්න එපා. තේරුමක් නැති කාලේ කා දැමීමක්.

    ශිරාන් බාසික් සල්ලි වියදම් කරලාලු කොළඹ නගර සභාවට ඉල්ලපු උන්ගේ කැම්පේන් වලට.

    හෑල්ල ලියපු එකාට විශ්වාසනීය ආරං මාර්ගවලින් දැන ගන්න ලැබිච්ච තොරතුරුලු හෑල්ලේ තියෙන්නේ.

    දිනේශ් ශාෆ්ටර්ගේ මරණෙට ශිරාන් බාසික් සම්භන්ද වෙන්නේ කොහොමද කියලා නම් හෑල්ලේ හොයා ගන්න බැරි උනා.

    දිනේශ් ශාෆ්ටර්ගේ මරණෙට සම්භන්ධ මහ මොල කරුව හොයනවාලු.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,831
    3,009

    අපගේ හිත සුව පිණිස සාරාංශ කිරීම පිළිබඳව මාගේ හද පිරි ප්‍රණාමය👍:yes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,656
    9,000
    113
    mechchara salli thiyena ekekwa mehema maranna puluwan nam.api wge podi minissu gena kumana kathada
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,529
    2,317
    113
    කවුද අර බල්තසාර් බඩුව ද
    එහෙම දාලා නෑ බං.

    විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබිලා තියෙන්නේ කොළඹ නගරසභාවට ඡන්දේ ඉල්ලපු උන්ගේ කැම්පේන් වලට ශිරාන් බාසික් සල්ලි වියදම් කලා කියලාලු.

    • Sad
    Reactions: Nidarshana_k