දින නියමයක් නොමැතිව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසා දැමේ..

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,534
    2,351
    113
    අර. වන්නකු ගේ වීඩියෝ බලල දැන් ගොඩක් අය සීනි කන්නේ නෑ...ඒක නිසා ඕක කරන් යන ඵක පාඩු අැති..
    Make It Stop The Office GIF
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,005
    4,992
    113
    ගුලි wahuwoth thamai hkkenne
    හදුන්නෙත්ති කියන්නෙ ලෝකෙ නොම්මර එකේ වැඩ්ඩෙක් මේක වැහුව කියන එක පිලිගන්නබෑ. උසස් පෙල විභාගෙ නිසා නිවාඩු දීල ඇති😊
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,547
    47,799
    113

    මොකෝ යකෝ.අැත්තනේ කිව්වේ.උෟ හින්දා හරක් මසුත් ගණන් ගිහින් තියෙන්නේ..දැන් හරක් මස් කඩේ දවල් වෙනකොට බඩු ඔක්කොම ඉවරයි..මස්‍ කට්ටක්වත් නෑ හොයාගන්න..ඉස්සරහට හරක් මස් කෑල්ලක් කන්නත් උදේම ගිහින් පෝලිමේ ඉන්න වෙයි මස් කඩේ අරින්න කලින්..මේකේ අස්සෙම රිංගන් ඉන්න උඹලා කොහෙද ඒවා ගැන දන්නේ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,009
    15,478
    113
    අර. වන්නකු ගේ වීඩියෝ බලල දැන් ගොඩක් අය සීනි කන්නේ නෑ...ඒක නිසා ඕක කරන් යන ඵක පාඩු අැති..
    Thawa kenek list ekata add wuna.
    Kakki sudaa + France Bharatha + Chillie + Wannaku.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,225
    16,020
    113
    35
    Spain
    අපේ රටට සීනි ෆැක්ටරි ගාන වැඩි, පැලවත්ත එක විතරක් තිබ්බම ඇති, ගොවියන්ට කියපල්ලා නියර අයිනේ උක් වවන්න. ඊට පස්සේ සමිතියකින් ඒවා එකතු කරපල්ලා. එක ෆැක්ටරි එකකට අවුරුද්ද පුරාම වැඩ තියේවි. පල්ප් එක අඹරලා කඩදාසි හදන්න ඇඹිලිපිටි යවපල්ලා.
     
    • Like
    Reactions: nppcheguevara

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,574
    32,325
    113
    අපේ රටට සීනි ෆැක්ටරි ගාන වැඩි, පැලවත්ත එක විතරක් තිබ්බම ඇති, ගොවියන්ට කියපල්ලා නියර අයිනේ උක් වවන්න. ඊට පස්සේ සමිතියකින් ඒවා එකතු කරපල්ලා. එක ෆැක්ටරි එකකට අවුරුද්ද පුරාම වැඩ තියේවි. පල්ප් එක අඹරලා කඩදාසි හදන්න ඇඹිලිපිටි යවපල්ලා.
    ගොවිය ටික උක්කවයි ඊලඟ කතිර සෙල්ලමේදී...
    බොරුවේ pro-max කටමැද දොඩවන උන්ට...
     
    • Like
    Reactions: Inigo Montoya