ආයෝජයෝ ශ්‍රී ලංකාව අත හැර යයි Next කර්මාන්ත ශාලාව වසා දමයි 2000 කට රැකියා අහිමි වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    එංගලන්ත අයෝජකයා කටුනායක ඇගළුම් ෆැක්ටරිය වසා රටින් යන්න යයි…


    එංගලන්තයේ අයෝජන ව්‍යාපෘතියක් ලෙස 1978 වසරේ සිට මෙරට පවත්වාගෙන ගියා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

    මෙසේ වසා දමා ඇත්තේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ මෙතෙක් පවත්වාගෙන ආ ‘නෙක්ස්’ නම් ඇගලුම් කර්මාන්ත ශාලාවයි.

    වසා දමන විට එහි සේවකයන් දෙදහසක් පමණ සේවය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදන පිරිවැය දරාගෙන ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි නිසා බව පාලනාධිකාරිය දන්වා ඇත.

    මේ වන විටත් එම කර්මාන්තශාලාව ඉබි යතුරු දමා වසා දමා තිබෙන අතර වගකීමක් ඇති කිසිදු නිලධාරියෙක් එහි රැඳී නොසිටී.
     
    • Wow
    Reactions: Lionzzz and Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    RpuoMam.jpeg
     
    • Haha
    • Wow
    Reactions: neo7x and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ලංකාවේ Business වලට Tax වැඩියි වතුර ලයිට් බිල් වැඩියි
    මේ වගේ දහස් ගානකට රස්සා දෙන Business වලට හරි යම් සහනයක් දෙන්න ලංකාවේ හිටපු කිසිම ආන්ඩුවක් උනන්දු උනේ නැහැ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ලංකාවේ Business වලට Tax වැඩියි වතුර ලයිට් බිල් වැඩියි
    මේ වගේ දහස් ගානකට රස්සා දෙන Business වලට හරි යම් සහනයක් දෙන්න ලංකාවේ හිටපු කිසිම ආන්ඩුවක් උනන්දු උනේ නැහැ

    Malimawa bale gaththe owa okkoma karanawa kiyala ne..un karanne arun karapu tikath naththatama nathi karala daana eka..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Malimawa bale gaththe owa okkoma karanawa kiyala ne..un karanne arun karapu tikath naththatama nathi karala daana eka..
    මෙහෙම Export කරන Factory වැහිලා ගියොත් ජොබ් ප්‍රශ්නයකුයි විදේශ සංචිත ප්‍රශ්නයක් ඉස්සරහට එන්න පුළුවන්
    ලංකාවේ නම් ඉන්නේ නැව ගිලෙන්න කලින් ඉක්මනට පිටරටකට පැනගනිල්ලා එච්චරයි කියන්න තියෙන්නේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ආර්ථිකය ඉවරයි බන්
    මුන් කෙලවන්න පුළුවන් උපරිම කෙලන්වලා ගෙදර යන්නේ :no:
     
    • Like
    Reactions: neo7x and Deleted

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Next-Workers.jpg


    https://waronwant.org/news-analysis...denies-sri-lankan-garment-workers-their-bonus

    ස්ට්‍රියක් කරලා බෝනස් ඉල්ලපු ගෙරි ජෙප්පන්ට සැප ඇති දැන් :ROFLMAO:
    අප්පට සිරි ජෙප්පෝ ඒ දවස් වල එකෙත් ස්ට්‍රයික් කරලා නේ 🤮🤮 @shenat

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
    @samirad
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මෙහෙම Export කරන Factory වැහිලා ගියොත් ජොබ් ප්‍රශ්නයකුයි විදේශ සංචිත ප්‍රශ්නයක් ඉස්සරහට එන්න පුළුවන්
    ලංකාවේ නම් ඉන්නේ නැව ගිලෙන්න කලින් ඉක්මනට පිටරටකට පැනගනිල්ලා එච්චරයි කියන්න තියෙන්නේ
    Ratee inna podi gamwala kollo pissu rellak mawala Israel,korea,japan yawala dollar genna hadana aya tamai godak inne ..
    meka dan kunu godak wegana yanne..paraka yanna bee ehen minissu pissu natanawa ahen polisiya nithiya athata aran dagalanawa ..onna thathwe
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔන්න දැන් තමයි විපක්ෂය එළියට ඇවිල්ලා තියෙන්නේ . දැන් ඉතින් ආණ්ඩුවට ගෙර යන්න වෙයි . අනුරව කොහම හරි විපක්ෂනායක කරන්න ඕනේ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    එකපාර රෑ කට්ටිය එලියට දාල සීල් තියලා
    ඊට පස්සේ ටික වෙලාවකින් මැසේජ් එකක් දාල වහනව , වන්දි දෙනවා කියලා .
    වන්දිත් උපරිම ලක්ෂ 25 ලු දෙන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    e witharak nemei mun rate yuddayakuth ayeth athi karanawa gon wada karala..kalakanni haththa.jeppo nam ratatama sapayak..

    FP0STvF.png

    LTTE ඵකට අායෙත් ඔළුව උස්සන්න දෙන්නේ නෑ ඉන්දියාව..මොකද කවදහරි ලංකාව ඉන්දියාවට අයිතිවෙන්න තියෙන රටක්..

    Akhand Bharat