SK29

Well-known member
  • Apr 14, 2017
    7,932
    9,314
    113
    adoooo
    car eke ekaata aulak nedda? wahane gawa geniyekuth ekka hitagena inne uuda?

    man nam kelinma maranna haduwa kiyala nadu danawa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,887
    1
    63,104
    113
    Mother Earth
    seat එක නිසා බේරනවා නේද . විදුරු කඩන ගියත් seat වලට නවතිනවා .
    මටත් හිතුණේ ඒකම තමයි. ඔන්න ඉස්සරහින් වැදුනා නම් සොරි ඩොට් කොම්. 🤷‍♂️ :(
     
    • Sad
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    9,264
    15,942
    113
    Hukanawa daala.
    Car eka brake karapu paarata pitipasse vaahane patawala thibunu bata tika car eka athulata bahala.

    Ta hikenawa mewa nam. Ohoma accident walin survive wenna safety options nane vaahana wala.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,053
    584
    113
    මේ අවජාතක බල්ලන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ ආරක්ෂක ක්‍රම ගැන හිතන්න ඕනේ කියල.. ඔහේ පටවනව.. පටවගත්තනම් හෙමින් යන්න ඕනේ.. ඒකත් බෑ.. ළඟ ගිහින් බ්‍රේක් කරනවා.. කරුමක්කාර ජීවිත 🤮🤮🤮

    ------ Post added on Aug 31, 2026 at 12:04 AM

    වාහනේ අලාභය ලැබුනා කියමුකෝ..
    අනතුරක් වෙලා සදාකල් ආබාධිත තත්වයට වැටුනා නම්...
    ------ Post added on Aug 31, 2026 at 12:06 AM
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,207
    2,108
    113
    මේ අවජාතක බල්ලන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ ආරක්ෂක ක්‍රම ගැන හිතන්න ඕනේ කියල.. ඔහේ පටවනව.. පටවගත්තනම් හෙමින් යන්න ඕනේ.. ඒකත් බෑ.. ළඟ ගිහින් බ්‍රේක් කරනවා.. කරුමක්කාර ජීවිත 🤮🤮🤮

    ------ Post added on Aug 31, 2026 at 12:04 AM

    වාහනේ අලාභය ලැබුනා කියමුකෝ..
    අනතුරක් වෙලා සදාකල් ආබාධිත තත්වයට වැටුනා නම්...
    ------ Post added on Aug 31, 2026 at 12:06 AM
    ලන්කාවෙ මිනිස්සු 98/100කටම අකරක්ශ ක්‍රම කියන දේ මහප්ප්‍රාන.
    ඔව පිටරට්ටුන්ට තෙරෙන්නයි අපිට නොතේරෙන්නයි හේතුව මුල් ලමාවිය සන්වර්දනයෙ අකුරුපන්ති, කොන්සට්, ශිශ්‍යත්ව තරගය,සහ මොඩ ගුරුවරු,සහ දැක්මක් නැති අමත්යන්ශයක් තිබීම.

    තව ටිකක් එහාට ගියොත්, වාහන පදින්න උගන්නල ලයිසන් ගන්න උගන්නන ලනර්ස් ටික. :)
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,033
    1,248
    113
    final destination
    Thread කීපයක්ම දැක්කා මේ accident එක තියෙන. ඒ හැම එකකම වගේ final destination කියන එක කොහෙ හරි තැනක තියෙනවා.
    ඒ වුණාට final destination කියන වචනෙ මේකට විශේෂ වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑනෙ 🤔
     
    • Like
    Reactions: shamil45

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,491
    1
    58,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Thread කීපයක්ම දැක්කා මේ accident එක තියෙන. ඒ හැම එකකම වගේ final destination කියන එක කොහෙ හරි තැනක තියෙනවා.
    ඒ වුණාට final destination කියන වචනෙ මේකට විශේෂ වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑනෙ 🤔

    movie series