Beware BioSolv Drain Septic Tank cleaner is totally useless!

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,355
    7,041
    113
    කීල්ස් එකේ තියනවා Drain cleaner
    Orange color bottle එකක් ගත්තෙ අන්තිමට
    Drain එකට උණු වතුර දාල පැය බාගයක් විතර තියලා අර බෝතලේ තියනන එක දාල රෑ එලිවෙනකල් තියලා තිබ්බම හරි
    පහුවෙනිද ටැප් එක ඇරලා වතුර යද්දි සේරම ක්ලීන් වෙලා යනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    ඔය කන කෑමෙ හැටියට ඔය පොඩි කුප්පියක් ඇතැයි.
    ඕවයින් ගැලුන් 42 බැරල් එකක්වත් හලන්න වෙනව..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,354
    24,605
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වල ඉහපන් මුලින්ම ඔව්ව දැම්ම කියල වල හිඳෙන්නෙ නෑ. ඊට පස්සෙ කෝස්ටික් සෝඩ ගෙනල්ල දාහන් බ්ලොක් උන බට වලට. ඒ මදිනම් නය්ට්‍රික් ගෙනල්ල දහන්...