Beware BioSolv Drain Septic Tank cleaner is totally useless!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,636
    14,748
    113
    35
    Spain
    ඕකට හරියන්නේ බිලීචින් පවුඩර් වගේ දෙයක්. ඔය දාපු එක සෙප්ටික් ටැන්ක් වලටනේ ගොඩ්, කිචන් ද්රේන් එක වගේ එකක් බ්ලොක් වෙන්නේ දිය සෙවෙල, කෑම සුන්බුන් නිසා. ඒවා අයින් කරන්න බිලීචින් පවුඩර් එකක් දාන්න ඕන.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,388
    41,403
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඕකට හරියන්නේ බිලීචින් පවුඩර් වගේ දෙයක්. ඔය දාපු එක සෙප්ටික් ටැන්ක් වලටනේ ගොඩ්, කිචන් ද්රේන් එක වගේ එකක් බ්ලොක් වෙන්නේ දිය සෙවෙල, කෑම සුන්බුන් නිසා. ඒවා අයින් කරන්න බිලීචින් පවුඩර් එකක් දාන්න ඕන.
    Bleaching powder worked for a while pons- but doesn't work anymore :(
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    848
    113
    Caustic soda (sodium hydroxide) is a powerful alkaline chemical that dissolves grease, hair, and organic matter to clear blocked drains

    How to Use Caustic Soda Safely
      • Wear protective gear: Put on rubber gloves, eye protection, and a mask before handling.
      • Mix with cold water first: Always add caustic soda crystals slowly to cold water in a bucket or jug (never pour water onto dry caustic soda). Stir gently with a stick or non-metal utensil.
      • Pour into the drain: Slowly pour the mixed solution down the blocked drain.
      • Wait and flush: Let it sit for 10 to 30 minutes, then flush the pipes thoroughly with plenty of cold water. [1, 2, 3, 4, 5]
    Precautions and Warnings
      • Avoid aluminum and specific finishes: Do not use caustic soda on aluminum, zinc, tin, fiberglass, or painted surfaces, as it can cause severe damage.
      • Ventilate the space: Open nearby windows and doors to keep the area airy.
      • Never mix chemicals: Avoid combining caustic soda with bleach, acids, or other commercial cleaners to prevent toxic reactions.
      • Plumbing risks: Excessive or repeated use can damage older PVC pipes or plumbing components. [1, 2, 3]
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,866
    26,305
    113
    වැරදිනේ කරලා තියෙනවා, ඕක ඔහොම හලන්නෙ නෑ , ඕක බීලා රීපන් කිචන් සින්ක් එකටත් එක්ක, එතකොට තමා හරියන්නෙ. බැරිනම් කියපන් කුසුමට පොවලා එවන්නම්
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,534
    3,291
    113
    Screenshot-2026-08-30-17-40-19-86-99c04817c0de5652397fc8b56c3b3817.jpg
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,433
    8,565
    113
    Galaha
    කාබයිට් දාල ටික වෙලාවක් ඉඳල ගිනිකූරක් දාල බලපන්. ආය රෙන්න ඕන වෙන එකකුත් නෑ සියලු බ්ලොක් නිවාරනයි. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි :yes:
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,534
    3,291
    113
    Potassium hydroxide tiyana ekk use krla blhn.
    වැරදිනේ කරලා තියෙනවා, ඕක ඔහොම හලන්නෙ නෑ , ඕක බීලා රීපන් කිචන් සින්ක් එකටත් එක්ක, එතකොට තමා හරියන්නෙ. බැරිනම් කියපන් කුසුමට පොවලා එවන්නම්
    උබ රෙන ඒවට ඕව හරියන්නෙ නෑ අත් බෝම්බයක්වත් ගහපං :ROFLMAO:
    Ow