කොහොමඳ නුවණ ලබන්නේ?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    දැන් හිතපන් බුදුහාමුදුරුවො ඇවිල්ල කායගත්සුත්‍රය කියනව...

    එකේ කියනව...ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියනව...දැන් ඔය කිව්ව දේ යෝනිසොමනසි කාරයෙන් ගන්නෙ කොහොමද කියන්න බලන්න?

    පජානාති කියලා නෙමෙයිද තියෙන්නේ හැම තැනම?
    පජානාති කියන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයිද?

    නැ.. ඔතන සත්ය සදහා අවශ්ය කොටස් හතරක් තියෙන්නෙ...ඔය එක එකකින් සත්ය පැති හතරකින් විස්තර වෙන්නෙ නැ නෙ..

    මෙහෙම ගනින්..

    ගෙයක් කියන්නෙ

    1. වැලි
    2. ගඩොල්
    3. සිමෙන්ත්
    4. ලී

    දැන් වැලි ගොඩකින් ගෙයක් විස්තර වෙනවද? ගඩොල් ගොඩකින් ගෙයක් විස්තර වෙන්වද? ඔය එකකින් වත් ගෙයක් විස්තර වෙන්නෙ නැ...ඔය 4ම සම්පුරන උනාම ගෙයක් වෙන්නෙ...

    කෙනෙක් කිව්වොත් වැලි ගොඩක් ගෙන්න..එතකොට ගෙය හැදෙනව කිව්වොත් හරිද?

    ඒක තමයි මාත් කියන්නේ..

    වැලි ගොඩෙන් ගේ විස්තර වෙන්නැහැ. විස්තරය සම්පූර්ණ වෙන්න හතරම ඕනේ.

    මන් කියන්නේ ගේ ගැන කතා කරනවනම් හතර ගැනම කතා කරන්න ඕනේ, නැතුව වැලි ගොඩ විතරක් වෙන් කරලා දක්වන්න බැහැ, මේක තිබ්බොත් ගේ හැදෙයි කියලා.

    ඒ වගේ තමයි සත්‍ය කියන තැන මේ හතරම දක්වන්න ඕනේ නේද?

    1) සත්ධර්මය ශ්‍රවණය
    2) යෝනිසෝ මනසිකාරය
    3) ධම්මානුධම්ම ප්‍රතිපදාව
    4) කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,585
    67,946
    113
    @blair the order is wrong sotapanna requrments,it is explained as one river falling to other basin,one condition is fullfilled it falls to other basin,not all 4 at once,so your final basin should be the kayagathsathi.That is how buddha said it too.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    පජානාති කියලා නෙමෙයිද තියෙන්නේ හැම තැනම?
    පජානාති කියන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයිද?

    එකේ කියනව...ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියනව...දැන් ඔය කිව්ව දේ යෝනිසොමනසි කාරයෙන් ගන්නෙ කොහොමද...

    අහපු එකට කියපන්කො ඉතින්..මේක කොහොමහ්ඩ යෝනිසෝමනසි කාරෙන් ගන්නෙ...නැති නම් උබ කියන විදිහට මනා විදිහට ගන්නෙ?

    ඒක තමයි මාත් කියන්නේ..

    වැලි ගොඩෙන් ගේ විස්තර වෙන්නැහැ. විස්තරය සම්පූර්ණ වෙන්න හතරම ඕනේ.

    මන් කියන්නේ ගේ ගැන කතා කරනවනම් හතර ගැනම කතා කරන්න ඕනේ, නැතුව වැලි ගොඩ විතරක් වෙන් කරලා දක්වන්න බැහැ, මේක තිබ්බොත් ගේ හැදෙයි කියලා.

    ඒ වගේ තමයි සත්‍ය කියන තැන මේ හතරම දක්වන්න ඕනේ නේද?

    දැන් ඔතන සත්දර්ම ශ්‍රවනය කියන එකට අනිත් 3ත් අයිති වෙනවද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    එකේ කියනව...ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියනව...දැන් ඔය කිව්ව දේ යෝනිසොමනසි කාරයෙන් ගන්නෙ කොහොමද...

    අහපු එකට කියපන්කො ඉතින්..මේක කොහොමහ්ඩ යෝනිසෝමනසි කාරෙන් ගන්නෙ...නැති නම් උබ කියන විදිහට මනා විදිහට ගන්නෙ?

    දැන් ඔතන සත්දර්ම ශ්‍රවනය කියන එකට අනිත් 3ත් අයිති වෙනවද?

    අපි මේක ගැන කලින් ඕනතරම් කතා කරලා තියෙනවා. සේම් තැනට යන්නේ කන්වර්සේෂන් එක.

    උඩ කිව්වා වගේ, මන් අදහස් කරන වෘදිහට, සත්‍යාවබෝධය කියන සමස්ථ සිද්ධියේම කොටස් තමයි සෝතාපත්ති අංග හතරම. සත්‍යාවබෝධය කියන තැන ඒ හතරම තියෙනවා.

    සෝතාපත්ති අංග හතරම වැඩෙන විදිහේ ව්‍යායාම වල යෙදෙන්න.

    @blair the order is wrong sotapanna requrments,it is explained as one river falling to other basin,one condition is fullfilled it falls to other basin,not all 4 at once,so your final basin should be the kayagathsathi.That is how buddha said it too.

    I'd like to hear your thoughts on this @ek_rosh
    ------ Post added on Aug 31, 2026 at 7:57 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    අපි මේක ගැන කලින් ඕනතරම් කතා කරලා තියෙනවා. සේම් තැනට යන්නේ කන්වර්සේෂන් එක.

    උඩ කිව්වා වගේ, මන් අදහස් කරන වෘදිහට, සත්‍යාවබෝධය කියන සමස්ථ සිද්ධියේම කොටස් තමයි සෝතාපත්ති අංග හතරම. සත්‍යාවබෝධය කියන තැන ඒ හතරම තියෙනවා.

    සෝතාපත්ති අංග හතරම වැඩෙන විදිහේ ව්‍යායාම වල යෙදෙන්න.

    ඒ හැමසැරේම අහනව කිව්වට කිව්වෙ නැනෙ කොහොමද යෝනිසෝ මනසිකාරයෙන් අහන්නෙ කියල... කියන්නකො බලන්න ඉතින් මේ සැරේවත්...

    ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියනව...දැන් ඔය කිව්ව දේ යෝනිසොමනසි කාරයෙන් ගන්නෙ කොහොමද කියල

    I'd like to hear your thoughts on this @ek_rosh
    ------ Post added on Aug 31, 2026 at 7:57 PM

    agree with @Emios on this.
     
    • Like
    Reactions: Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    ඒ හැමසැරේම අහනව කිව්වට කිව්වෙ නැනෙ කොහොමද යෝනිසෝ මනසිකාරයෙන් අහන්නෙ කියල... කියන්නකො බලන්න ඉතින් මේ සැරේවත්...

    ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියනව...දැන් ඔය කිව්ව දේ යෝනිසොමනසි කාරයෙන් ගන්නෙ කොහොමද කියල

    agree with @Emios on this.

    ඔබතූමාගේ අදහස කියන්න.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    @ek_rosh ඇත්තටම අපි මේ ගිය කන්වෝ එක, තව කෙනෙක්ට කියලා දෙන perspective එකකින් නැතුව, අපේ perspective එකෙන් බැලුවොත්, පහුර කරේ තියන් යනවා වගේ නේද?

    ඒ නිසා මටනම් කියන්න තියෙන්නේ බනත් අහන්න. භාවනාත් කරන්න. සීලයත් රකින්න. දානයත් දෙන්න.

    හැබැයි, බන ඇහුවා ඇති කියන නිඟමන වලට එන්න එපා හොඳ හිතින් :angry:
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    ඔබතූමාගේ අදහස කියන්න.

    උබනෙ බන්...යෝනිසෝමනසිකාරයෙන් අහනව කිව්වෙ....මම නෙවේ නෙ..ඉතින්...ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියන එක යෝනිසෝ මනසිකාරයෙන් ගන්නෙ කොහොමද? ප්‍රශ්නය සරලයිනෙ...කෙලින් උත්තරය්ක් දුන්නොත් එතනින් එහාට යතහැකි....
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    උබනෙ බන්...යෝනිසෝමනසිකාරයෙන් අහනව කිව්වෙ....මම නෙවේ නෙ..ඉතින්...ගහක් ලගට යන්න කියනව...හුස්ම උඩට ගන්න කියන එක යෝනිසෝ මනසිකාරයෙන් ගන්නෙ කොහොමද? ප්‍රශ්නය සරලයිනෙ...කෙලින් උත්තරය්ක් දුන්නොත් එතනින් එහාට යතහැකි....

    නුවණ තියෙන කෙනෙක්ට ඕන දෙයක් නුවණින් දකිමින් කරන්න පුලුවන්, imho.

    හැබැයි එහෙම කරන්නේ කොහොමද කියලා අහන එක නිකන් එලියෙන් පෙන්නන්න බැරි ස්කිල් එකක් පෙන්නන්න කියනවා වගේනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,585
    67,946
    113
    නුවණ තියෙන කෙනෙක්ට ඕන දෙයක් නුවණින් දකිමින් කරන්න පුලුවන්, imho.

    හැබැයි එහෙම කරන්නේ කොහොමද කියලා අහන එක නිකන් එලියෙන් පෙන්නන්න බැරි ස්කිල් එකක් පෙන්නන්න කියනවා වගේනේ.
    Oya itin uba buduhamduruwo kiyapu eka newene karanne.
    යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මං,onna topita denaganna one tika okoma kivva,dan pala gahak yatata gihin oka husma ganna gaman dekapiya kiyala kivve
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,369
    2,237
    113
    නුවණ තියෙන කෙනෙක්ට ඕන දෙයක් නුවණින් දකිමින් කරන්න පුලුවන්, imho.

    හැබැයි එහෙම කරන්නේ කොහොමද කියලා අහන එක නිකන් එලියෙන් පෙන්නන්න බැරි ස්කිල් එකක් පෙන්නන්න කියනවා වගේනේ.

    බන අහන පෘතක්ජනයට නුවන නැනෙ බන්...ඉතින් කොහොමැයි නුවනින් අහන්නෙ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,660
    2,101
    113
    බන අහන පෘතක්ජනයට නුවන නැනෙ බන්...ඉතින් කොහොමැයි නුවනින් අහන්නෙ?

    නුවණ ලබන්න උපනිශය වෙනවනේ අහන එක, භාවනාව, සීලය, දානය, ඉතින් හතරම නොපමා කරන්න නුවණ ලබන්න.

    නුවණ ලැබුන දවසට නුවණින් අහන්නත් පුලුවන් වෙයි.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    819
    1,137
    93
    //තෝරාගෙනීම දැනටමත් වෙලා අවසන්//

    ඒකට හොඳම උදාහරණය තමයි මේ post එක ඔබ තෝරාගත්ත එක.
    ඒ තෝරාගෙනීම දැන් වෙලා අවසන්. ඒ හින්දයි මෙතනට එනකන් ඔබ #කියවීම සිදුකරගෙන ආවේ නේද? 😊

    එතකොට... මේ කියවපු ටික ඔබ‍ට තේරුණු ආකාරය ඔබ‍ට අවශ්‍ය විදිහට සිදුවූ දෙයක්ද? නැත්තම්,
    ඒ #තේරුම පෙළගැහුන ආකාරය බාරගැනීමට ඔබ‍ට සිදුවෙලාද? කියල බලන්න 🙄😊

    වෙන විදිහට කිව්වොත්...
    පෙර සිට හිටපු ඔබ ඒ තේරුම් ගැනීමට ආවද? නැත්තන්,
    ඒ තේරුම් ගැනීම තුළ #අළුත්ම #ඔබ ගොඩ නැගුනාද? 🤷‍♂️

    උත්තරය දෙන්න හදිස්සි වෙන්න එපා...මොකද,
    ඒ හදිස්සිය තුළ හදිස්සි කාරයෙක් ඉපදෙනවා. නමුත්,
    ඔහු ඒක ගන්නේ
    //උපන්දා සිට හිටපු මම දැන් හදිස්සි වෙනවා// කියල. 😁🙏

    මේකට හොඳම උත්තරය වෙන්නේ..
    #සතිමත් #කියවීම (mindful reading )

    ඒ කියන්නෙ...පෙර නිගමනය පැත්තක තියෙලා මේ මොහොතේ reading කියන ක්‍රියාව සිදුවන ආකාරය ගැන නිරීක්ෂණය කිරීමක්. ❤️

    ඒ උත්සාහය තුළයි පේන්නේ.. කොච්චර උත්සාහ කළත් අපේ පෙර දැනුම මැදට පැනලා බාදා කරන හැටි.🤭

    ඒ ගතිය(අවුල)පෙනීමේ ලොකුම #වාසිය තමා...
    වැරදි වැටහීම ක්‍රමයෙන් අවමවීම. 🙏
    මන්ද,
    සාමාන්යෙන් අපි...
    //මෙයා ලියපු එකමයි මට තේරෙන්නේ // කියන නිගමනය උඩ ඉඳගෙනයි කියවන්නේ. 😊

    // සතිමත් වෙන්න වෙන්න පේන්නේ හරිම විදිහ නෙමෙයි... වරදින තරමයි//

    එහෙම නැතිව...
    මෙයා ලියල තියෙන්නේ මේකමයි කියන තැන ඉඳන් කරන ප්‍රතික්‍රියාව සහ ඒ ප්‍රතික්‍රියාවට මාත් ඒ අන්දමෙන්ම නැවත ප්‍රතික්‍රියා කළොත් මෙතන කිසිම සන්නිවේදනයක්‌ කවදාවත් වෙන්නේ නෑ. නමුත් අපි දෙන්නම හිතාගෙන ඉන්නවා අපි අදහස් හුවමාරු කරගත්තා කියල. 😁

    මේකට එකම විසඳුම සාකච්චාවයි 🙏

    සාකච්චාවේ තියෙන වෙනස...
    මං මේක කියවද්දි මට තේරුණේ මෙහෙමයි කියන එක ඉස්සෙල්ලා තමන්ගේ බාෂාවෙන් ඔයාට කියන්න වෙනවා.එතන අර සැකය ටිකක් තියෙන්න ඕනි. ඒ කියන්නෙ....
    මට තේරුණේ මෙහෙමයි උනාට ඔයා ලියල තියෙන්නේත් ඕකමද? කියන කාරණාව.🙏

    අන්න ඒ වගේ කතාබහක කරුණු ගොඩාක් කියවෙන්නේ නෑ.නමුත්,
    කියවෙන ස්වල්ප කරුණු ටික නැවත නැවත ප්‍රශ්න ඇසීම තුළ පිරිසිදු කරගන්න ගතියක් තියෙනවා.එතන සාර්ථක සන්නිවේදනයක්‌ සිද්ද වෙනවා.🙏

    ඒ වගේ සාකච්චාවක යෙදෙන්නනම්... අපි දෙන්නට සතිය සමාධිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින්න වෙනවා.❤️

    එහෙම නැත්තන් වෙන්නේ...
    අරයා කිව්වේ මේකයි කියල හිතාගෙන.. ඊට වැඩිය මාත් දන්නබව ඔප්පු කිරීමට කියන අනිත් කෙනා අතෙන් කියවෙන කතාටික විතරයි. 😔

    ඇයි එහෙම???
    කියල බැලුවොත්
    පේනවා... අපි කැමති නෑ මේ කියන දේ මට තේරුණේ නෑ කියල ගන්න.😊

    ඇයි අකමැති??? කියල බැලුවොත් පේනවා...
    නොදන්නා කම ගැන ඇති අකමැත්තක් ලැජ්ජාවක් අපේ සොභාවය තුළ පේනවා. 🙏

    එතකොට #දන්නබව සුපිරි එකක්ද? 😊
    නැත්තම්,
    //නොදන්නා කමම වෙනස් විදිහට දන්නාභව ලෙස පෙනී ඉන්නවද // කියල තමන්ගෙන්ම අහගන්නත් වටිනවා නේද?

    අවසාන වශයෙන්...

    මේ කියන්න උත්සාහ කරන්නේ කිසිවක් කතාකරලා තේරුමක් නෑ කියන එක නෙමෙයි.

    දෙයක් කීමේදී හෝ ලිවීමේදී මේක කියවන කෙනා මේක පටලගන්න ඉඩ තියෙන බව දැනගෙන ඉඳීම තුළ අපේ වචන භාවිතාව ගැන අපිට ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා. සහ,
    කියවන කෙනාට තියෙන වගකීම වෙන්නේ...මගේ හිත මේ කතාව වැරදියට අර්ථකථන කරන්න ඉඩ තියෙනවා කියන පදනම උඩ ඉඳන් කියවීමයි.
    අන්න එතකොට අපිට පුළුවන් මේ භාෂාවෙ දෝසය අවම කරගෙන සාර්ථක සන්නිවේදනයකට යන්න. 🥰😍

    Thanks for your valuable time ⏰ 🥰
    නැවත හමුවෙමු. 😍

    #mindfulness #MindfulLiving #MindfulReading #spiritualgrowth #spirituality #viralpost #awareness #reallife

    🥰🙏
    උපුටා ගැනීමකි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,585
    67,946
    113
    //තෝරාගෙනීම දැනටමත් වෙලා අවසන්//

    ඒකට හොඳම උදාහරණය තමයි මේ post එක ඔබ තෝරාගත්ත එක.

    උපුටා ගැනීමකි
    deviyan wahansege kematta :lol: