1. දන්න එකකට map කරගෙන, ලියලා තියෙන්නේ ඒකමයි කියාල හිතෙන එකම තමා post එකේ පෙන්නලා තියෙන්නේdeviyan wahansege kemat
උබ මොන අර්තෙන් ලිව්වද මං දන්නෙත් නැහැ නේ
1. දන්න එකකට map කරගෙන, ලියලා තියෙන්නේ ඒකමයි කියාල හිතෙන එකම තමා post එකේ පෙන්නලා තියෙන්නේdeviyan wahansege kemat
නුවණ ලබන්න උපනිශය වෙනවනේ අහන එක, භාවනාව, සීලය, දානය, ඉතින් හතරම නොපමා කරන්න නුවණ ලබන්න.
නුවණ ලැබුන දවසට නුවණින් අහන්නත් පුලුවන් වෙයි.
owa over analysis,buduhmadurwo kivve de kara nan ivarai ,duwapiya do kayagathasathi1. දන්න එකකට map කරගෙන, ලියලා තියෙන්නේ ඒකමයි කියාල හිතෙන එකම තමා post එකේ පෙන්නලා තියෙන්නේ
උබ මොන අර්තෙන් ලිව්වද මං දන්නෙත් නැහැ නේ![]()

නුවන ලැබුනට පස්සෙ ආයෙත් බන අහන්නෙ මොකටද?
Do you know what's Kayanugasathi?owa over analysis,buduhmadurwo kivve de kara nan ivarai ,duwapiya do kayagathasathi![]()
I’m referring to kayagathasathi sutraDo you know what's Kayanugasathi?
Above post is from a instructor of Meethirigala , ධම්ම්ජිව ලොකු හාමුදුරුවන්ගේ retreat කරන කෙනෙක්. Tamil instructor of sathipasala.
That post is a practical dhammanusathi.
කායාගනුස්සති පැහැදිලි කරන්න . අපි දෙන්න කයනුගස්සති කියන්නේ එකක් නෙමේ වෙන්න ඕන.
1) නුවණ ඇත්තටම ලැබිලාද කියලා හරියට අහගෙන දැනගන්න, බුදු කෙනෙක් දැන් නැති නිසා.
ආනාපාන සතියට තවත් නමක් - කායගතාසතිDo you know what's Kayanugasathi?
Above post is from a instructor of Meethirigala , ධම්ම්ජිව ලොකු හාමුදුරුවන්ගේ retreat කරන කෙනෙක්. Tamil instructor of sathipasala.
That post is a practical dhammanusathi.
කායාගනුස්සති පැහැදිලි කරන්න . අපි දෙන්න කයනුගස්සති කියන්නේ එකක් නෙමේ වෙන්න ඕන.

මට ඉස්සරහින් යනකොට ඌව (Blair මල්ලි) මට පේනව, මට පස්සෙන් යනකොට ඌව මට පේන්නෙ නැහැ.ගසක් යටට යන්න කියන එක...නුවනට පෙරයි...නුවනට පසුයි වෙනස් වෙන්නෙ කොහොමද?
PS: ඔතන කාය කියන්නෙ භෞතික කය නෙමෙයි කියල තේරෙන්න සෝතාපන්න වෙන්න ඕනි IMHO![]()
කලින් කියනව... බන නුවනින් අහන්න...![]()
oka kalin discuss kara kayagathasathi kiyanne kayanupassanawata preparation ekak,anapanasathi sutrayak wenama tiyenawa.buduhamdruwo oka lassanata step by step design karala tiyenawa.මේකම තමයි මාත් කියන්නේ.
සක්කාය පිරිසිද දකින්න ඕනේ.
සක්කාය පිරිසිඳ දැක්කා කියලා වෙරිෆයි කර ගන්න විදිහක් නැ. ඒ නිසා රහත් වෙනකන් බන අහන එක නවත්තන එක නුවණට හුරු නැහැ, imho.
ඇහෙනවා කියන්නෙත් සසරමනේ.. නුවණ තියෙන කෙනෙක්ට බන ඇහෙනවා කියන සිද්ධිය තුල යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න බැරි ඇයි?
uba oya karana yanneth kiri sahitha dara kota pattu karanna yana eka.bana ahama gaman nuwana enna. buduhmaruwoma kiyala tiyeddi ekayana maggo to sotapanna is kayagathasathiඇහෙනවා කියන්නෙත් සසරමනේ.. නුවණ තියෙන කෙනෙක්ට බන ඇහෙනවා කියන සිද්ධිය තුල යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න බැරි ඇයි?
oka kalin discuss kara kayagathasathi kiyanne kayanupassanawata preparation ekak,anapanasathi sutrayak wenama tiyenawa.buduhamdruwo oka lassanata step by step design karala tiyenawa.
සෙය්‍යථාපි භික්ඛවේ, අල්ලං කට්ඨං සස්නේහං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි තේජෝ පාතුකරිස්සාමීති. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය තේජෝ පාතුකරෙය්‍යාති.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අමු, කිරි සහිත, තෙතබරිත දර කොටයක් තියෙනවා. එතකොට පුරුෂයෙක් ගිනිගානා දඬුව අරගෙන ඇවිදින් ‘මං ගිනි උපදවන්න ඕන. තේජෝ ධාතුව පහළ කරවන්න ඕන’ කියල උත්සාහ කරනවාද, පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා මේ අමු, කිරි සහිත, තෙතබරිත දර කොටය ගිනිගානා දණ්ඩෙන් ගෙන අතුල්ලද්දී ගිනි උපදවාවිද? තේජස පහළ කරාවිද?”
නෝ හේතං භන්තේ.
“ස්වාමීනී, එය සිදුවෙන්නේ නැහැ.”
ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං න තස්ස ලභති මාරෝ ආරම්මණං.
“පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.
uba oya karana yanneth kiri sahitha dara kota pattu karanna yana eka.bana ahama gaman nuwana enna. buduhmaruwoma kiyala tiyeddi ekayana maggo to sotapanna is kayagathasathi
ehema ekak buduhmaruwo kiyala ne.darmaya kiyala ganna wenneth kayagathasathiya tamai,uba oya karanne 3 weni step eka.4 th basin ekata watila ne.4th basin eka tama kayagathasathiya,buduhamruwo kyanawa dan man kiyanna ona tika kiyala ivarai dan rukka mula gathowa kiyala.මන් කියන්නේ, කරන practices අනිවාරෙන් කරන් යන්න, ඒ ගමන් නිතර ධර්ම ශ්‍රවණයත් කරන්න කියලා.
හරි මේක සතර සතිපට්ඨාන සූත්‍රය වගේම තමා ක්‍රම ගොඩාක් තියේ.I’m referring to kayagathasathi sutrahttps://www.tripitaka.online/sutta/741
dan karanneth oka ,vipassanawata poddak herila,kaya sanskaraye samudaya nirodhaya.idagena idala negitnakota kayey,sithey niroda wima aye samudaya wima dakinawa.හරි මේක සතර සතිපට්ඨාන සූත්‍රය වගේම තමා ක්‍රම ගොඩාක් තියේ.
දැන් මොකද්ද මේ දවස් වල කරන භාවනා ක්‍රමය?
කොච්චර slow වෙනවද?dan karanneth oka ,vipassanawata poddak herila,kaya sanskaraye samudaya nirodhaya.idagena idala negitnakota kayey,sithey niroda wima aye samudaya wima dakinawa.
dan tiyena kayak widiyata ganne ne,isella tiyena kayaka samudaya nirodaya baluwa.dan tikak diyunu wela,ow mulu agatama tiyanna be,kakul dekata tama lesi,wadila wela negitiddi atarameda point ahuwuna but eka clear ne,point 2k tama tama ahuwenne.meda ewa ewilla yanawa samahara welawata. paya 8k wage wenawa anith welawata amataka wela yanawa,,sakman nan digata karanna beri una.කොච්චර slow වෙනවද?
පුතුවෙන් නැගිටිනවා වාඩිවෙලා ඉන්නවා කියන point 2 විතරද? නැත්නම් ඒ අතරමග point අහු වෙනවද?
කලින් වාඩි වෙලා හිටියා දැන් නැගිට්ට කියලා නම් දැන ගන්නේ , ගොඩක් වෙලාවට මතකෙන් ගන්නේ ඒක කයට සිත තියෙනවා නෙමේ.
සාමාන්‍යයෙන් මුළු ඇගටම එකපාර සිත තියන්න බෑ . සක්මන් භාවනාව වගේ කරන්න ඕන.
දවසට කොච්චර වෙලා කරනවද?
Retreat එකක් ගිහින් තියෙනවද?
Slow වෙන්න ඕන තව.dan tiyena kayak widiyata ganne ne,isella tiyena kayaka samudaya nirodaya baluwa.dan tikak diyunu wela,ow mulu agatama tiyanna be,kakul dekata tama lesi,wadila wela negitiddi atarameda point ahuwuna but eka clear ne,point 2k tama tama ahuwenne.meda ewa ewilla yanawa samahara welawata. paya 8k wage wenawa anith welawata amataka wela yanawa,,sakman nan digata karanna beri una.
mata ehema nidhas area ekak tiyenawa shunya garayak wagema tama,eke tamai karanne,retreat yanna une ne.iye ohoma baladdi eka para eka athak athurudahan wela giya. tikak baya awa. foundation strong wenna one,eka tamai kayagathasthi sutre watinne.eken propor foundation ekak hadanawaSlow වෙන්න ඕන තව.
කලින් කරලා නැත්නම් job එක කරන ගමන් කරන එක practical නෑ. පැය 16 ක් වත් ඒකම කරන්න ඕන. සක්මන ආනාපාන කය මාරුවෙන් මාරුවට. කරන කාලේ මට නම් study leave තිබ්බ.
ඔයා ඇත්තටම කරනවා නම් retreat එකකට යන්න ඕන. කමටහන් සුද්දකිරීම වෙන්න ඕන. ඒ ටික කරගත්තොත් ගෙදර ඉඳන් කරන්න පුළුවන්.
ඔයා එව්ව සූත්‍රයේ වැදගත්ම පහළ කොටස.
"පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගිහින් හෝ රුක්සෙවණකට ගිහින් හෝ නිදහස් තැනකට ගිහින් කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන, පළඟක් බැඳගෙන වාඩිවෙනවා."
Computer එක හරි ෆෝන් එක හරි ළග පාත තියෙන කම් උඩ අවශ්‍යතාව පිරෙන්නේ නෑ.
meethirigala man sakman kara tika welawak hadala tiyena area eke,otanama tama hariyanne kiyala nan teruna.Slow වෙන්න ඕන තව.
කලින් කරලා නැත්නම් job එක කරන ගමන් කරන එක practical නෑ. පැය 16 ක් වත් ඒකම කරන්න ඕන. සක්මන ආනාපාන කය මාරුවෙන් මාරුවට. කරන කාලේ මට නම් study leave තිබ්බ.
ඔයා ඇත්තටම කරනවා නම් retreat එකකට යන්න ඕන. කමටහන් සුද්දකිරීම වෙන්න ඕන. ඒ ටික කරගත්තොත් ගෙදර ඉඳන් කරන්න පුළුවන්.
ඔයා එව්ව සූත්‍රයේ වැදගත්ම පහළ කොටස.
"පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගිහින් හෝ රුක්සෙවණකට ගිහින් හෝ නිදහස් තැනකට ගිහින් කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන, පළඟක් බැඳගෙන වාඩිවෙනවා."
Computer එක හරි ෆෝන් එක හරි ළග පාත තියෙන කම් උඩ අවශ්‍යතාව පිරෙන්නේ නෑ.
@Emios ඔයා සිරා නම් කරන්නේ මේකට යන්න
https://www.nissarana.lk/events/ret40/
අඩුම
මේකට
https://www.nissarana.lk/events/monthly-day-retreat-registration-not-required9/
------ Post added on Sep 2, 2026 at 9:35 AM