හේතු වීඩියෝ එකේ ලස්සනට විස්තර කරලා තියනවා..පත ගල් තලාවක් උඩ වෙන්න ඇති ගේ ඇත්තේ.

එක හරි බන්, උඹ දැක්කද ගංවතුරේ ගියපු සමහර ගල් වල හැටි. තඩි ට්‍රක් එකක් විතර ගල් පෙරලි පෙරලි ගියා. කොන්ක්‍රීට් තියා කාප්ප යකඩ කඳන් වලින් ෆ්‍රේම් එක හැදුවත් බේරෙන්න විදියක් නැහැ එක ගලක් වැදුනා නම්.හේතු වීඩියෝ එකේ ලස්සනට විස්තර කරලා තියනවා..![]()