එකවගේ කතා දෙකේ පොඩි වෙනසයි කියලා ඔයා හිතුවට ඇත්තට ලොකු වෙනසක් තියෙනවා. එයා සුදුයි ඔයා කලුයි 🫥🫥

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඕකනෙ බන් ඇත්ත, සුදු හමටනෙ කිඹිසිඹාල ඇදෙන්නෙ. 🥴 🥴

     
    • Haha
    Reactions: Bitter Truth

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    ඕක ඇදගෙන යන්නෙ කමෙන්ට් කරලා/Share කරාම නිකං ගහන්න දෙයි කියලා හිතං ඉන්න අංකල්ලා සෙට් එකනේ
    උන් හිතන්නෙ අපෝ මේ කලු එකට නං නිකං දුන්නත් ගහන්නෙ නැහැ කියලා ඒක ශෙයා කරන්නෙ නැහැ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Dakune inne Janith Liyanage ge puthawath unanam minissu a genath kathakaranawa. sudu hama kathawaw eththa eth othana sudu hamata wada high profile case ekak nisa.
     
    • Like
    Reactions: CohenLenstra

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    කතාව මොකක් වුනත් පොඩි එකා නං පවු. තාත්තෙක් නැති වෙනව කියන්නේ.
    ගෑනි නං සත පහකට ෂුවර් නෑ චරිතෙ පත්තිනි රෙද්දෙ තුත්තිරි ජාතියනේ.
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    317
    534
    93
    kellageth lassane aduwakda, podi ekath bonekkek wage. aruta pina na.\

    Screenshot 2026-08-31 133328.png