ඕකනෙ බන් ඇත්ත, සුදු හමටනෙ කිඹිසිඹාල ඇදෙන්නෙ. 🥴 🥴
tharakaf Well-known member Oct 19, 2020 36,730 75,895 113 Aug 30, 2026 #1 ඕකනෙ බන් ඇත්ත, සුදු හමටනෙ කිඹිසිඹාල ඇදෙන්නෙ. Reactions: Bitter Truth
dilann Well-known member Jul 6, 2018 68,068 167,965 113 එකමත් එක රටක Aug 30, 2026 #2 එකක් news එකක් අනිත් එක news එකක් නෙවෙයි නේ ඔතන . Reactions: sachitha4444, snyder007, MacFarlane and 1 other person
P planner123 Well-known member May 22, 2018 8,996 15,456 113 Aug 30, 2026 #3 Social media hariyata use karanna nam Lankawe godak unge oluwa hadila naha. Reactions: tharakaf
infernocus Well-known member Jul 8, 2025 3,340 7,012 113 Aug 31, 2026 #4 ඕක ඇදගෙන යන්නෙ කමෙන්ට් කරලා/Share කරාම නිකං ගහන්න දෙයි කියලා හිතං ඉන්න අංකල්ලා සෙට් එකනේ උන් හිතන්නෙ අපෝ මේ කලු එකට නං නිකං දුන්නත් ගහන්නෙ නැහැ කියලා ඒක ශෙයා කරන්නෙ නැහැ Reactions: supun_sg, Udee KJ, tharakaf and 1 other person
ඕක ඇදගෙන යන්නෙ කමෙන්ට් කරලා/Share කරාම නිකං ගහන්න දෙයි කියලා හිතං ඉන්න අංකල්ලා සෙට් එකනේ උන් හිතන්නෙ අපෝ මේ කලු එකට නං නිකං දුන්නත් ගහන්නෙ නැහැ කියලා ඒක ශෙයා කරන්නෙ නැහැ
B Bitter Truth Well-known member Dec 19, 2015 24,508 47,677 113 Aug 31, 2026 #5 අනිවා මේකෙත් ඉන්නවා ඵහෙම සෙවල හලන උන්.
RealityOfX Well-known member Feb 5, 2021 8,910 1 15,284 113 Aug 31, 2026 #6 Dakune inne Janith Liyanage ge puthawath unanam minissu a genath kathakaranawa. sudu hama kathawaw eththa eth othana sudu hamata wada high profile case ekak nisa. Reactions: CohenLenstra
Dakune inne Janith Liyanage ge puthawath unanam minissu a genath kathakaranawa. sudu hama kathawaw eththa eth othana sudu hamata wada high profile case ekak nisa.
U Udee KJ Well-known member Feb 10, 2023 5,043 4,487 113 Aug 31, 2026 #7 කතාව මොකක් වුනත් පොඩි එකා නං පවු. තාත්තෙක් නැති වෙනව කියන්නේ. ගෑනි නං සත පහකට ෂුවර් නෑ චරිතෙ පත්තිනි රෙද්දෙ තුත්තිරි ජාතියනේ.
කතාව මොකක් වුනත් පොඩි එකා නං පවු. තාත්තෙක් නැති වෙනව කියන්නේ. ගෑනි නං සත පහකට ෂුවර් නෑ චරිතෙ පත්තිනි රෙද්දෙ තුත්තිරි ජාතියනේ.
Kuruminiyaa Well-known member May 10, 2026 322 541 93 Aug 31, 2026 #8 kellageth lassane aduwakda, podi ekath bonekkek wage. aruta pina na.\