ගීත නගා

AnuradhaRa

Well-known member
  • 787406365_1408515181185684_8959904035428680183_n.jpg



    782018953_1403935674976968_1669168971103181665_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ගීතා නගා කියන්නේ කවුද බන්
    කෝපි කඩේ චරිතයක් ඉස්සර ඉදල ඉන්න
    දැං නම් මැදි වයසෙ. තාම රගපානව
    දකුණු කෙලවරේ ඉදල ඉන්න දෙවෙනි කෙනා

    මට මෙතන හයිලයිට් කරන්න ඕන වුණේ ගීත නගාව නෙමේ. කෝපි කඩේ ඉස්සර කාලෙ ගැන
    කොහොමහරි බණ්ඩ අප්පුව සුවද ට්‍රයි කරපු එකක් තමා ගීත නගා :lol:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,330
    6,044
    113
    කෝපි කඩේ චරිතයක් ඉස්සර ඉදල ඉන්න
    දැං නම් මැදි වයසෙ. තාම රගපානව
    දකුණු කෙලවරේ ඉදල ඉන්න දෙවෙනි කෙනා

    මට මෙතන හයිලයිට් කරන්න ඕන වුණේ ගීත නගාව නෙමේ. කෝපි කඩේ ඉස්සර කාලෙ ගැන
    කොහොමහරි බණ්ඩ අප්පුව සුවද ට්‍රයි කරපු එකක් තමා ගීත නගා :lol:
    අම්මොබන් මට නම් මතක නෑ. ඔය පහල පොටෝ එකේ ඉන්න මිනිහ නම් මතකයි. අබිලිං නේද..
     
    • Like
    Reactions: AnuradhaRa

    monson

    Well-known member
  • May 7, 2007
    25,754
    28,874
    113
    ඔය pic එකේ දයාවතී ගාව ඉන්න සුභාෂිනි හේමමාලා මතකද විචිත්‍ර ගීත එහම් කලේ .. දැන් වයසයි

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,066
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ඔය ඩින්ගි මහත්තයා මගේ පව්ඩර් දාල තියනවා මූනට, පොඩි කාලෙ ස්වාධීන රූපහාහිනී වැඩසටහනකට ගිහින්.. දැන් අවුරුදු 30 කට විතර උඩදි ලොල්. එයා ඒකෙ වේශ නිරූපන ශිල්පියා ඒ කාලෙ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,112
    21,644
    113
    කෝපි කඩේ චරිතයක් ඉස්සර ඉදල ඉන්න
    දැං නම් මැදි වයසෙ. තාම රගපානව
    දකුණු කෙලවරේ ඉදල ඉන්න දෙවෙනි කෙනා

    මට මෙතන හයිලයිට් කරන්න ඕන වුණේ ගීත නගාව නෙමේ. කෝපි කඩේ ඉස්සර කාලෙ ගැන
    කොහොමහරි බණ්ඩ අප්පුව සුවද ට්‍රයි කරපු එකක් තමා ගීත නගා :lol:
    කෝපිකඩේ හාමිනේ, ලොකු හාමිනේ, සොමි නෝන, සාමෙල් අප්පු , සෝමදාස , සිරිසේන , නිමල් , ඩිංගි මහත්තය , රත්නෙ ළමය , ගජං මලය , පිනා , සුවඳා, බන්ඩා, අප්පුව , අබිලිං , දයාවති, කුරුං ගුරුං , පොඩි මහත්තය , පොලී මුදලාලි , පාල , සේතං ගොයියා , පියුං මාම , එන්සිනා , ගීත නගා, සිරිසේනගෙ පවුල (නිලුකා රේඛානි), සුභාෂිනි හේමමාලා (චරිතෙ නම මතක නෑ), පන්සලේ හාමුදුරුවෝ
    ඒ කාලේ ගීත නගාව මතක් කරගෙන කීප වතාවක්ම අතේ ගහල තියෙනව :P
     
    • Like
    Reactions: AnuradhaRa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    ඔය pic එකේ දයාවතී ගාව ඉන්න සුභාෂිනි හේමමාලා මතකද විචිත්‍ර ගීත එහම් කලේ .. දැන් වයසයි


    ගින්දර ඇන්ටි පහර, ITN එකේ සින්දු ප්‍රෝග්‍රෑම් එකක් කළා.