ටයිටල් එක ගීත නගා වුණාට පරණ මතකය අලුත් වෙන්න දැම්මෙ
කෝපි කඩේ චරිතයක් ඉස්සර ඉදල ඉන්නගීතා නගා කියන්නේ කවුද බන්

prayojanayak na , math me harila yana gamanගීතා නගා කියන්නේ කවුද බන්
අම්මොබන් මට නම් මතක නෑ. ඔය පහල පොටෝ එකේ ඉන්න මිනිහ නම් මතකයි. අබිලිං නේද..කෝපි කඩේ චරිතයක් ඉස්සර ඉදල ඉන්න
දැං නම් මැදි වයසෙ. තාම රගපානව
දකුණු කෙලවරේ ඉදල ඉන්න දෙවෙනි කෙනා
මට මෙතන හයිලයිට් කරන්න ඕන වුණේ ගීත නගාව නෙමේ. කෝපි කඩේ ඉස්සර කාලෙ ගැන
කොහොමහරි බණ්ඩ අප්පුව සුවද ට්‍රයි කරපු එකක් තමා ගීත නගා![]()
කෝපිකඩේ හාමිනේ, ලොකු හාමිනේ, සොමි නෝන, සාමෙල් අප්පු , සෝමදාස , සිරිසේන , නිමල් , ඩිංගි මහත්තය , රත්නෙ ළමය , ගජං මලය , පිනා , සුවඳා, බන්ඩා, අප්පුව , අබිලිං , දයාවති, කුරුං ගුරුං , පොඩි මහත්තය , පොලී මුදලාලි , පාල , සේතං ගොයියා , පියුං මාම , එන්සිනා , ගීත නගා, සිරිසේනගෙ පවුල (නිලුකා රේඛානි), සුභාෂිනි හේමමාලා (චරිතෙ නම මතක නෑ), පන්සලේ හාමුදුරුවෝකෝපි කඩේ චරිතයක් ඉස්සර ඉදල ඉන්න
දැං නම් මැදි වයසෙ. තාම රගපානව
දකුණු කෙලවරේ ඉදල ඉන්න දෙවෙනි කෙනා
මට මෙතන හයිලයිට් කරන්න ඕන වුණේ ගීත නගාව නෙමේ. කෝපි කඩේ ඉස්සර කාලෙ ගැන
කොහොමහරි බණ්ඩ අප්පුව සුවද ට්‍රයි කරපු එකක් තමා ගීත නගා![]()

pirimi kena kawuda monawada karanne?ටිකිරි නඟා තමයි මටනම් හොඳ..
![]()
කුරුං ගුරුංඅම්මොබන් මට නම් මතක නෑ. ඔය පහල පොටෝ එකේ ඉන්න මිනිහ නම් මතකයි. අබිලිං නේද..
ඔය pic එකේ දයාවතී ගාව ඉන්න සුභාෂිනි හේමමාලා මතකද විචිත්‍ර ගීත එහම් කලේ .. දැන් වයසයි
ඔහෙප් පලයං. කුරුං ගුරුං නේන්නම්කුරුං ගුරුං
ටිකිරි නඟා තමයි මටනම් හොඳ..
![]()