මෙල්බර්න් මාර්ගයක් මැද අභිරහස් පහනක් 🪔🕯️

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    teaser telugu GIF
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,956
    113
    ඔය බන් කොටා මකබෑ වෙලා පල කියල තුන්මං හන්දියේ යකාට තියපු පූජාවක්.

    ඔහොම කරන කියන ඒවා ආපහු කැරකිලා බයි මුත්තලාට වදිනවා..

    මතකයි නේ කතරගම ගිහින් පොල් ගහපු එකා 😑
     
    • Sad
    Reactions: Inigo Montoya