ප්‍රධාන මාර්ගයක් හරස් කරමින් දුම්රියක් නවත්වා එහි රියැදුරු බැස අසල වෙලදසැලකින් ආහාර ලබාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවෙමින් තිබේ.
මුහුදුබඩ මාර්ගයේ වෛක්කාල කාල ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත.
https://lankacnews.com/කෝච්චිය-පාර-මැද-නවත්වා-රි/
munta pissu hadilada
