Bhutan Prime Minister Tshering Tobgay

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    මේ පින්තුරය දෙස හොඳින් බලන්න
    ජාතිකත්වය හොඳින් පිළිඹිඹු කරන පින්තුරයක්

    භූතානය කියන්නේ දකුණු ආසියාවේ GDP දෙවැනි තියෙන රට
    ඔවුන් තමන්ගේ ජාතික ඇඳුම හරියට පාවිච්චි කරනවා

    බලන්න අපේ අගමැටි, ඇඳන් එන්නේ සල්වාරියක්
    ඉන්දියාවේ ඇඳුම ඒ වගේම ලංකාවේ ගෑනු කඩේ යන්න අඳින ඇඳුමක්

    HREOlITbIAAJAih



    images
    images
    images
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    කරුම ජෙප්පොන්ට කොහෙද බන් ජාතිකත්වයක්. ඕකුන් විශ්වාස කරන්නේ කොමියුනිස්ට් දහම.