පිරිමියෙක් උනාම මේ දේවල් වලට අනිවාර්යෙන් වියදම් කරන්න ඕන

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    සෙන්ට් කියන්න එපා යකුනේ perfume කියපියව් අඩු කුලේ වෙන්නෙ නැතුව

    Angry Black And White GIF
    Itin moo ehema ekek tamai. 😪🤣
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    උඹව මකල හැදුවත්, තැනකට හරියන්න කතා කරන්න දන්නෙ නැති උඹවගේ පොන්නයන්ව කොහොමත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ පොන්ස්.. :sneaky: :sneaky:
    athana reject wuna nisa ,image eka build karaganna dagalanwa dial eka ;)
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    6. බඩුවක් ගහන්න... ( නගිනවා නම් විතරයි.....)
     
    • Love
    • Wow
    Reactions: Candid-B and Psiko

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,796
    2,003
    113
    Galle
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    ඔය ටික කරන්න අමාරුයි
    1. කොන්ඩේ නෑ...වට කෙස් මැද හිස්
    2. එකනම් කරනවා..හැබැයි ලොකු ගණන් වියදම් කරන්න අමාරුයි..
    3. හොඳ brand එකක් කියපන්..ලංකාවේ ඔක්කොම හොර කොපි තියෙන්නේ... Affordable එක බ්‍රෑන්ඩ් එකක් නෑ.
    4. ට්‍රයි කරා...බෑ... ජිම් කෙල්ලෝ දැක්කම නගිනවා.... බෙන්ච් එකේ පැයක් වාඩි වෙලා ඉඳලා තියෙනවා පයිය බස්ස ගන්න බැරුව..
    5. තුම්මුල්ලේ ඉන්න පොන්නයො වගේනේ එතකොට... නෑ කියපන් මොනවා කරන්න තියෙන්නේ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,160
    5,853
    113
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    සේරම හරි කට ඇරිය ගමන් උබේ අඩුකුලේ ගතිය පේනව. කවුද බන් සෙන්ට් කියන්නෙ? Perfume කියාපිය. ගස් ගල් වලට හුජ්ජ කර කර ගෑනුන්ට බිජ්ජ පෙන්න පෙන්න ඉන්න වෙලාවෙ ඔන්න ඕව ටිකක් හදාගනින්. එහෙම නැතුව vezel නෙමේ ජෙට් එකක් ගෙනාවත් උබේ අඩුකුලේ ගතිය යවන්නම් බෑ.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)

    2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්

    3. හොද සෙන්ට් එකක්

    4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්

    5. Skin Care Routiene
    mental fit ekata me list eka wedagath, eth marry karata passe (especially when you got kids) meka venas wenava, matath aasai me everyday problems teka slove karannama mata time nethuva inne
     
    • Love
    Reactions: Psiko

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    cotton 95%-100%

    ගොඩක් එවුන් උඩින් පොෂ්, හැබැයි synthetic යට ඇඳුම් ඇඳලා පට්ට ගඳ එනවා එලියට
    මොකක්ද යට ඇදුම් වලින් එලියට ගදක් එන උන්? උඹ ආශ්‍රය කරන්නෙ බ්ලූමැන්ඩල් කුණු කන්ද ඇතුලෙ ඉදන් එන එවුන්ද යකෝ🤦🏻‍♂️
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,975
    13,876
    113
    🤍
    මොකක්ද යට ඇදුම් වලින් එලියට ගදක් එන උන්? උඹ ආශ්‍රය කරන්නෙ බ්ලූමැන්ඩල් කුණු කන්ද ඇතුලෙ ඉදන් එන එවුන්ද යකෝ🤦🏻‍♂️
    aththt mookkd bn e gada?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    aththt mookkd bn e gada?
    බාගෙට රෙදි වේලිලා වගේ ගඳක් එන්නේ. ඒ දාඩිය පල් වුනහම. පිරිසිදු කපු නම් දාඩිය උරාගෙන වාෂ්ප කරනවා. ලොකු හම් එකක් එන්නේ නෑ
     
    • Like
    Reactions: Mr.dark

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මම කොන්ඩේ කපන්නේ මම විසින්. සෙන්ටිමීටර් එකක් වෙඅකම් ඔක්කොම කපල කොට කරනවා. ඇඳුම් සහ සෙන්ට් වලට විතරයි වියදන් කරන්නේ. ජිම් යන්නේ නෑ, ස්කින් කෙයා මොකුත් නෑ.
    Sesame Street Pbs GIF
     
    • Love
    Reactions: Inigo Montoya