Acnes වලට හොඳ ඩොක්ටර් කෙනෙක් recommend කරන්නකො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,804
    28,185
    113
    කුරුලෑ වලට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො. Dermatologist ලා ඉන්නවා. හොඳ කෙනෙක් තමා ඕනි.
     

    Elza

    Active member
  • Mar 24, 2026
    155
    177
    43
    කුරුලෑ වලට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො. Dermatologist ලා ඉන්නවා. හොඳ කෙනෙක් තමා ඕනි.
    mage yaluwe gatta Dr. D. M Amarathunga kiyala kenekgen. eyatanam adu una.
     
    • Like
    Reactions: CorD SaC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,857
    50,201
    113
    සේදවත්ත
    සව් බීපන් , තැඹිලි බොන්න
    නාපන්
    ඇග සිසිල් කාරක අරන් බලන්න
    වියායාම කරන්න
    ආතතිය අවම කරගන්න බලන්න
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,804
    28,185
    113
    සව් බීපන් , තැඹිලි බොන්න
    නාපන්
    ඇග සිසිල් කාරක අරන් බලන්න
    වියායාම කරන්න
    ආතතිය අවම කරගන්න බලන්න
    ❤️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,452
    16,540
    113
    35
    Spain
    කෙල්ලෝ නම් කියනවලු කොල්ලන් ගාව ඔය ලෙඩේට බෙහෙතක් තියෙනවා කියල. ඒවා ගෑවාම මූනේ කුරුලෑ අයින් වෙලා ග්‍ලෝ ඒවා වැඩි වෙනවලු.

    Youtube Look GIF by Rosanna Pansino
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,911
    18,172
    113
    කෙල්ලෝ නම් කියනවලු කොල්ලන් ගාව ඔය ලෙඩේට බෙහෙතක් තියෙනවා කියල. ඒවා ගෑවාම මූනේ කුරුලෑ අයින් වෙලා ග්‍ලෝ ඒවා වැඩි වෙනවලු.

    Youtube Look GIF by Rosanna Pansino
    ranil-sri-lanka.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    tablet ekak ekak thiyenwa 400/- k ekak maasa thunak bonna ona
    mage puthata dunna gedi gedi thibbe muhune dan iwarayi