mage yaluwe gatta Dr. D. M Amarathunga kiyala kenekgen. eyatanam adu una.කුරුලෑ වලට හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්නකො. Dermatologist ලා ඉන්නවා. හොඳ කෙනෙක් තමා ඕනි.
ehemda.thanksmage yaluwe gatta Dr. D. M Amarathunga kiyala kenekgen. eyatanam adu una.
Meke threads walanam recommend karala thiyeDr Jayamini Hondaida
සව් බීපන් , තැඹිලි බොන්න
නාපන්
ඇග සිසිල් කාරක අරන් බලන්න
වියායාම කරන්න
ආතතිය අවම කරගන්න බලන්න
කෙල්ලෝ නම් කියනවලු කොල්ලන් ගාව ඔය ලෙඩේට බෙහෙතක් තියෙනවා කියල. ඒවා ගෑවාම මූනේ කුරුලෑ අයින් වෙලා ග්‍ලෝ ඒවා වැඩි වෙනවලු.
![]()