ඇස් පෙන්න්නන්න හොඳ doctor කෙනෙක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    ඇහේ කලු ඉංගිරියාව වටේ ටිකක් සුදු පාටට වගේ තියෙනවා. මේක පෙන්න්නන හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද.

    Dr K.H Wickramasinghe ගැන දන්නවද.හොඳයිද?
    මම කියන නිසා lipid profile test එක කරලා බලපන් මචන් මුලින්ම