විජේපාල ඉස්පීකින් ඉන් ඉන්ගිරිස් 😁

redux

Well-known member
  • Feb 19, 2017
    10,965
    18,091
    113
    අපරාදේ අකිල විරාජ් සර් ගියානං බස බස ගාල ඉංග්‍රීසි වලින් දීල ආණ්ඩුවේ සල්ලි වලින් එකකින් පෙට්‍රල් ෂෙඩ් එකක් දාන හැටිත් උගන්නල එයි
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    ඇයි බන් මේ හරක් ඉංග්‍රීසියෙන් කතාකරන්න ගිහින් නාන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහලෙන් කතාකරපන්කෝ. (මුළු නම් සිංහලත් බැහැ හරියට)
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,849
    113
    පෘථිවිය
    සිංහලෙන් කතා කරානම් ඔය ඉස්සරහ වාඩිවෙලා ඉන්න එකෙක් හරි ගහනවද පොලොස් ඇමතිට හිටං
    ජාත්‍යන්තරයම හිනා වෙනවනේ ඉතින්
    එක්කෝ රටේ ප්‍රධානියා කියන්න ඕන 158ට උඹල දන්නා සිංහලෙන් කතා කරපල්ලා
    ඔය ඇඳන් ඉන්න අධිරාජ්‍යවාදී ඇඳුම ගලවල ජාතික ඇඳුමක් ඇඳගන්න කියල
    මොකෝ ඔය ඉස්සරහ වාඩිවෙලා ඉන්න එකෙක් හරි ගහනවද පොලොස් ඇමතිට හිටං

    ඔන්න ඕකයි අපුල්ලන ගොන් බිජ්ජොන්ටත් කියන්න තියෙන්නේ, උඹල කුණුහරුප කොටන් යනවා
    කපුටාස් උඩින් ගොයින් .... කියාගෙන අනික් එකාට ගොන් ආතල් දුන්නම මුළු ලෝකයක් ඉස්සරහ ගු වෙනවා කියන්නේ ඔන්න ඕකටයි
     
    • Haha
    • Like
    Reactions: War Fighter and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,474
    8,658
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බන් මේ හරක් ඉංග්‍රීසියෙන් කතාකරන්න ගිහින් නාන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහලෙන් කතාකරපන්කෝ. (මුළු නම් සිංහලත් බැහැ හරියට)


    මූ දෙමළෙක් නේ 🤌🤣