මාස දෙකක් ඇතුලත නන්දියා ලෙප්ට්

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    එහෙම නොවුණොත් මගේ පුක ෆොටෝ ගහලා රනිල්ට Whatsapp දානවා :yes:
    Art Glitch GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    රනිල් තුමා අනපේක්‍ෂිත විදිහට ධූරයෙන් ඉවත් වුණාම තවත් භාරකාර ජනාධිපති කෙනෙක් තාවකාලිකව පත්වෙයි. කොහොමත් ඊළඟ නියමිත දිනය දක්වා මේක ඇදගෙන යන්න බැරිවෙනවා. ඒ නිසා නියමිත දිනයට කළින් චන්දයක් එනවා. මේක ගැන විශේෂයෙන් බලන්න ඕන.
    Bump
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,086
    21,593
    113
    අනුරයියාගේ අනාගතය කොහොමැයි ගුරුන්නාන්සේ @Lovtus
    එළකිරි වගේ (y)
    මැරිලත් කාලයක් යනකල් මිනිස්සු කතාකරනවා මෙයා ගැන. ඉතිහාසගතවෙන cupiri චරිතයක් :love2:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    අනුරයියාගේ අනාගතය කොහොමැයි ගුරුන්නාන්සේ @Lovtus
    කොටා හිරේ වැටෙන්න නියමිතයි. අධිකරණයට ඇඟිලි ගහල ඒවා නවත්තාගන්න ට්‍රයි කරාට වැඩක් වෙන්නේ නැහැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,086
    21,593
    113
    කොටා හිරේ වැටෙන්න නියමිතයි. අධිකරණයට ඇඟිලි ගහල ඒවා නවත්තාගන්න ට්‍රයි කරාට වැඩක් වෙන්නේ නැහැ.
    දේශපාලන කාරණා උඩ මොකක් හරි අටමගලක් කරල ඌව හිරේ දාන්න බැරි කමක් නෑ. විජේ කුමාරතුංග වත් හිරේ දැම්මේ නැක්සලයිට් කේස් එකක්ද මොකක්ද එකකට. මූ දන්නවා ඇති විස්තරේ 👉 @supun_sg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,483
    3,884
    113
    Maligawatta
    දේශපාලන කාරණා උඩ මොකක් හරි අටමගලක් කරල ඌව හිරේ දාන්න බැරි කමක් නෑ. විජේ කුමාරතුංග වත් හිරේ දැම්මේ නැක්සලයිට් කේස් එකක්ද මොකක්ද එකකට. මූ දන්නවා ඇති විස්තරේ 👉 @supun_sg
    මයිනා පර්මනන්ට්ලි ලැෆ්ට් වෙන්නේ කවදද?
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    ටයිටල් එක බලපං රංජං ia

    ඉඳල හිටල කනාවට එකක් වැඩ කලාම ඒක උඩම මෙහෙම දාන්න එපා බන්