Narcissistic Ex ට කෙළෙව්වා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,647
    113
    Mother Earth
    h1r6zn.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    Uba dan tika kaalekata kalin kiwwe hoda ekek hambuna kiyala. U newei da me 🧐🧐

    ඌ වටේ ගියා

    ආයෙ වටේ යන්න ගත්තද උබ?
    එක පොල්ලක් උර උර හිටපන්කො හුත්තෝ. :angry:
    මන් ගියේ නෑ බන් ex ගියේ
    Gay වුණත් Straight වුණත් Lesbian වුණත් Trans වුණත් සතුටින් සිටීම තමයි වැදගත්. 🤷🏻‍♂️
    Candi-B මගේ මිතුරා (ජුන්ඩා කහන දවසට)
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    රෙවෙන්ජ් එකක් කිව්වම ඕල්ඩ් බෝයි ෆිල්ම් එකේ ටයිප් එකක් බලන්න ආවේ. මේ මොන රෙවෙන්ජ් ද මිට්ටෝ 😅
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    අපො උත්තො උබලත් කෙල්ලො කොල්ලො වගෙනෙ ලව් කරන්නෙ. මං හිතුවෙ තොපි වැදගත් කතාවක් කරගෙන නිකං නර්ඩ් සීන් එකෙ ඉන්නෙ කියල කොල්ලොදෙන්නෙක් නිසා. මේ හුත්ත නිකං හුත්තකුයි පොල්ලකුයි වගෙනෙ වෙනසක් නෑනෙ
    Gay Bottoms la so bitchy ban ,same as straight bitches
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113
    මේ වගේ සක්කිලින්‍ට උන්ගේ භාෂාවෙන්ම උත්තර දෙන්න ඕනි. ඩබල් ගේම් ගහලා ඌ හිතන් හිටියේ මන් සමාව දීලා ආයේ අඬාගෙන යයි කියලා කීපවතාවක්ම සමාව දුන්නා මේ පාර නම් අතරැලම දැම්මා. ඊට පස්සේ මන් වැඩ කරන තැනට ආවා, ගෙදරට ආවා, වහ බොන්න හැදුවා. මේ පාර මන් ඒවට් අහු උනේ නෑ. මේ මාසේට මාස දෙකක් වෙනවා අපි බ්‍රේකප් වෙලා. මට මගේ ටයිප් එකේ එකෙක් හම්බුනා, හොඳම දේ ඒකා අපි ගේ කපල් එකක් කියලා ලෝකෙ දැනගන්නවට බය නෑ.මේ තියෙන්නේ අද මාව පාක් එකේදි කිස් කරනකොට ගත්අ ෆොටෝ එකක්. මේක ස්ටේට්ස් දැම්මා මන් ex congratulations කියලා දාලා විනාඩි පහකින් උගෙයි පරණ ඌ සෙට් වෙලා හිටපු එකෙක්ගෙයි ෆොටෝ එකක් දාලා උට කොච්චර රිදිලාද කියලා ඒකෙන් තේරුන් ගන්න පුලුවන්. Moving on is the best type of revenge.

    IMG-20260201-185243.jpg

    Hold Up What GIF


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: