මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,808
    2,963
    113
    colombo
    Justice must not only be done, but must also be seen to be done.

    යුක්තිය ඉටු කිරීම පමණක් නොව, එය පක්ෂපාතීත්වයකින් තොරව, විනිවිදභාවයෙන් හා සාධාරණ ආකාරයෙන් ඉටු වූ බවට විශ්වාසයක් ඇති කිරීමද යුක්තියේම කොටසකි❤️


    💥 නීතිය ඉගෙනගන්න කොට. මූලිකම දේ සොබාවික යුක්ති මුලධරම. ලංකාවේ විතරක් නෙම් මුළු ලෝකෙම. ( උතුරු කොරියා , නාසි ජර්මනිය හැරුණු විට. )

    මේ සංකල්ප. වලින්. තමයි. අධිකරණය නඩු විසදුම දෙන්නේ. මේවා නිතයක් විදියට සම්මත වෙලා නැහැ නමුත් ප්‍රායෝගිකව සෑම නිතියකම පොදුවේ න් මේවා අනුගමනය කරන්නේ.


    ❤️ Nemo judex in causa sua.

    No one should be a judge in their own cause


    දැන් මම අපේ අග්විනිසුරුවරයා ගැන පුරන් විශ්වාසයක් තිබෙනවා. නමුත්. මට සැකයක් වෙනවා. 22 වගේ හරිම සන්වේදී. වේවාස්ථාවක්. අගවිනිසුරුවරයා කෙලින්ම. අදාළ වෙන දෙකට


    1. ඇයි සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තොරව. විමසීමට කටයුතු කරේ.

    සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරා නම් මම මුලින් කිව්ව.

    Justice must not only be done, but must also be seen to be done.

    මෙය තහවුරු වෙනවා


    2. පංච පුද්ගල විනිසුරු මඩුල්ල. ජේෂ්ඨවය මත පදනමින් තොරව. තෝරා ගත්තේ. ඇයි ?



    ඇත්තටම මට දැනෙන ප්‍රශ්න දාන්න කෙනෙක් උත්තරයක් දෙන්න. ඕගොල්ලෝ හිතන දේ.

    අපේ දේශපාලන මත වාද වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අධිකරණය සම්පර්ණයෙන් සුවාදිනව තියෙන්න ම ඕනේ. රට ඉස්සරට යනවා නම්. මේක ආතල් වගේ පෙනේ මගේ පක්ෂේ නේ වගේ


    හැබැයි. මේකේ පල විපාක එන්නේ 2022 ට වඩා දරුණු විදියට. මහින්ද ටත කරගන්න බැරි වුණු දේවල් මේ.


    අධිකරණයට වත් අගවිනිසුරු වරයාට වත් කිසිදු අපහාසයකි හෝ. මහජන කැළඹීමක් සිදු කරීමක් නොව.

    මම දකින දෙ. හරි ද වැරදි ද. ? කියා බුදීමත් වයසින් වැඩි ප්‍රජාවෙන ඇසීමක් සිදු කරන්නේ මගේ තොරතුරු දැන ගැනීමට. ඇති අයිතිය බාවිතා කිරීමක්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,955
    18,080
    113
    අපි අනුරට චන්දෙ දුන්නේ බලේ අල්ලන්න පුළුවන් ඔක්කොම තැන් අල්ලලා තනි පක්ෂ පාලනයක් ගේන්න තමයි බන්. අඬන්නේ නැතුව හිටපන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    අපි අනුරට චන්දෙ දුන්නේ බලේ අල්ලන්න පුළුවන් ඔක්කොම තැන් අල්ලලා තනි පක්ෂ පාලනයක් ගේන්න තමයි බන්. අඬන්නේ නැතුව හිටපන්
    එහෙම වුනොත් අපි ත්‍රස්තවාදීන් වෙලා ඕකුන්ට විරුද්ධව යුද්ධ පටන් ගන්නවා. උඹල දන්නේ නැහැ සිංහලයෝ කියන්නේ හරිම මුරණ්ඩු ජාතියක් කියල.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,751
    17,946
    113
    එහෙම වුනොත් අපි ත්‍රස්තවාදීන් වෙලා ඕකුන්ට විරුද්ධව යුද්ධ පටන් ගන්නවා. උඹල දන්නේ නැහැ සිංහලයෝ කියන්නේ හරිම මුරණ්ඩු ජාතියක් කියල.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,808
    2,963
    113
    colombo
    අපි අනුරට චන්දෙ දුන්නේ බලේ අල්ලන්න පුළුවන් ඔක්කොම තැන් අල්ලලා තනි පක්ෂ පාලනයක් ගේන්න තමයි බන්. අඬන්නේ නැතුව හිටපන්
    අපි කිව්වේ කව්ද 3% ද. 😂😂 මම ඇතුළු බහුතරය නම් දුන්නේ නැහැ එහෙම දේකට 😂😂
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,352
    5,483
    113
    Panadura
    Vote.png


    ඕකට ජනමත විචාරණයක් තිබ්බත් 5/6 ක් ගන්නවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,955
    18,080
    113
    එහෙම වුනොත් අපි ත්‍රස්තවාදීන් වෙලා ඕකුන්ට විරුද්ධව යුද්ධ පටන් ගන්නවා. උඹල දන්නේ නැහැ සිංහලයෝ කියන්නේ හරිම මුරණ්ඩු ජාතියක් කියල.
    man-Chinese-line-tanks-Beijing-demonstrators-Tiananmen-June-5-1989.jpg
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,577
    3,331
    113
    View attachment 269360

    ඕකට ජනමත විචාරණයක් තිබ්බත් 5/6 ක් ගන්නවා
    Samaweyan mcn... Mehema ekak mn kawadawath kiriye kiyala ne... Habai kiyanna wenava... ubata lejja nedda suda wage ekek wa follow karala meketh genath daanna... Eeta wada hodai uge kata#a ganin gihin...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,808
    2,963
    113
    colombo

    යුද්දෙ දීන්නා

    කොටි එනෝ එනො

    කියන එකේ නෙක්ස්ට ලෙවෙල් එක මේක.


    හොරු ඇතුලට දානවා නේ. 😂😂😂
    ( තෝරා බේරාගත් අය පමණයි)

    මැට්ටෝ කරන කරන හැම වැරදි දෙත් සුද්ද කරොත්. කෙල්වෙන්නේ ඔක්කෝටම එකට.


    උබ ට කියලත් වැඩක් නැහැ මේක නම් මිඩ්යා එකවුණටී එකක් නිසා. 🥲
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    ඕකෙන් පස්සේ ඇමෙරිකාව සහ යුරෝපේ ඉන්න චීන ඔත්තුකාරයෝ ගැන චීන මිනිස්සු ඒ රටවල ආණ්ඩු වලට ඔත්තු සැපයුවා. සිය ගානක් ඔත්තුකාරයෝ අහු වුන. ඔය තරුණ නැගිටීම නිසාම තමයි චීනය ධනවාදී ආර්ථිකය පිළිගන්න හේතු වුනෙත්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,955
    18,080
    113
    අපි කිව්වේ කව්ද 3% ද. 😂😂 මම ඇතුළු බහුතරය නම් දුන්නේ නැහැ එහෙම දේකට 😂😂
    මාක්ස්වයි ලෙනින්වයි පක්ෂ කාර්යාලේ ගහගෙන ඉන්න උන්ට උඹ චන්දෙ දුන්නේ තනි පක්ෂ පාලනයක් ගේන්න නෙමෙයිද. උඹ හෙන මෝඩ ඩයල් එකක්නේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,808
    2,963
    113
    colombo
    View attachment 269360

    ඕකට ජනමත විචාරණයක් තිබ්බත් 5/6 ක් ගන්නවා
    උබ සිරියස් ද කිව්වේ. එක නම් ලොවෙත් වෙන්නේ නැහැ බං. 15%ක් වත් ඔව් කියන්නේ නැහැ.


    උබ හිතන්නේ. දැනට ඉන්න අගවිනිසුරු ත් අදාල වෙන විදියට විශ්‍රාම යාම වැඩි කළොත් රටට වෙන සේතේ මොකද්ද?
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    danno danithi adikaranaye winisuruwaru ganath. owa hariyata kathakaloth hire laginna wenawa. ara goo gahana video eka thiyana film eka thahanam kaleth swadeena hinda thamai. oka issara idalama ohomai
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,808
    2,963
    113
    colombo
    ඕක නෙමෙයි මොන Poll එක බැලුවත් ඔහොම තමයි.
    එනම් ජනමත විචරණයක් තියන්න කියන්න පුළුවං නේ ආන්ඩුවේ බලය පෙන්නත් එක්ක මෙච්චර චාටර් සෙල්ලම් දාන්න ඕනේත්ත් නැහැ


    අධිකරණයට ඇගිලි ගහවූවා වෙන්නෙත් නැහැ.


    පළාත් සභා තියන්න බය වුන් ජනමත විචාරණ තියයි කියලා හිතුවාද. 😂😂😂 ඔයා පුල් තනිකරම ෆේක් බොට් ලා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,086
    21,593
    113
    උදේ ඉදන් රෑ වෙනකල් මිනිහ මැරිච්චි ගෑනි වගේ හොටු කැහැටු නාවර පෙරාගෙන අඩනවා. නෙදකින් හුත්තියේ කියන මගුලක් කෙලින් කියපන්කො මේ අපි වගේ බෙට්ට කටේ හිරවෙලා වගේ කෙකර ගාන්නෙ නැතුව 🤮