රනිල් යනකොට 95% පමණ වැඩ අවසන් කර තිබූ Port Access Elevated Highway වැඩ බැරි ජෙප්පෝ open කරන්නේ ලබන අවුරුද්දෙලු!

gama22

Well-known member
  • උබ හරියටම 95% කියලා ගනන් හැදුවේ කොහොමද? 🥴
    කෝට්ටකින් මනිනවලු බ්‍රෝ........
    ගනන් ගන්න එපා දවසට පෝස්ට් ගානක් තියෙනවා මුන් කවර් කරන්න ඕනේ....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    මෝඩ ජෙප්පෝ දෙන්නෙක් ඇවිල්ලා අඬල ගිහිල්ලා නේද වැඩ බැරි මාලිමා ජෙප්පන්ට වැඩ බෑ තමයි. ඉතුර චුට්ට ඉවර කරන්න අවුරුදු එකහමාරක් ගන්නවා කියන්නේ :lol:

    The Ministry of Transport and Highways has announced that the construction of the port access elevated highway is scheduled to be completed by December.
    According to the Ministry, approximately 90% of the construction work has already been completed. - https://www.newsfirst.lk/2024/10/04/port-access-elevated-highway-to-be-completed-by-december

    Gunasena said the highway is scheduled to be completed and opened to the public by March 2026.

    - https://www.newswire.lk/2025/06/07/port-access-elevated-highway-construction-update/
     
    • Like
    Reactions: KDH and chathu05

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93

    Account එකට සල්ලි වැටුනද බං?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    2026 ඉවර වෙන්නත් යන්නේ 2024 ආපු වැඩ බැරි පච කොටයි වලක්වහල වැලිකොට්ට සූරපප්පලයි පොල් ගානවද තාම :lol: 🤌
     
    • Like
    Reactions: KDH and chathu05

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,625
    49,982
    113
    සේදවත්ත

    95% කියන්නේ 100% නෙමෙයි . රනිලුත් කරන්න හිටියේ පිලිගන්නවා ඒ උනාට බැරි උනා. රනිල් පෞද්ගලික ධණ පරිත්යාගයෙන් හෝ මේසන් වැඩ හෝ එංජිනේරු කටයුතු නොකල නිසා එය පවතින ආන්ඩුවෙන් විවෘත කොට මහජන භාවිතයට යොදාගැනීම සිදු කිරීම වරදක් නෑ
     
    • Like
    Reactions: waca

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,030
    549
    113
    Nugegoda

    රනිල් යද්දි 95%ක් ඉවර කරල තිබුණ මේකෙ PRECAST PLANKS ප්‍රොඩක්ෂන් එක. PRECAST PLANKS කියන්නෙ මොකක්ද කියල දැනගන්න ඕනිනම් වෙනම මැසේජ් එකක් දාපන්.
     
    • Like
    Reactions: waca

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    umba oya kianne kanu vitarak gahala para hadala tibbe nathi 95% gena neda :lol:. oka yatin tama hamadama giye port city yanakota
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    රනිල් යද්දි 95%ක් ඉවර කරල තිබුණ මේකෙ PRECAST PLANKS ප්‍රොඩක්ෂන් එක. PRECAST PLANKS කියන්නෙ මොකක්ද කියල දැනගන්න ඕනිනම් වෙනම මැසේජ් එකක් දාපන්.
    රනිල් 2024 September 21 යනකොට ඉවර කරල් තිබ්බේ PRECAST PLANKS විතරද ? එතකොට 2025 Februrary වෙනකොට Elevated expressway එක හදලා තාර දාලා සුදු ඉරිත් ඇඳලා තියෙන්නේ මාස 4න 5න් අනුර කුමාරද ? :lol:

    W2hnmuX.jpeg

    Yuv5Sza.jpeg

    lQYovry.jpeg

    23ju0Eo.jpeg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    umba oya kianne kanu vitarak gahala para hadala tibbe nathi 95% gena neda :lol:. oka yatin tama hamadama giye port city yanakota
    රනිල් යනකොට කණු විතරද තිබ්බේ ? සිරස ඩොබි ගේම අවුරදු 2ක් පරණ එකක් බලමු. ගිය අවුරුද්දේ October open කරනවත් කියනවා :lol: .

    • Like
    Reactions: KDH

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,030
    549
    113
    Nugegoda
    whts the real reason ?
    sirawata patta waste ekak ban
    ADB එකෙන් fund කරපු PORT ACCESS ELEVATED HIGHWAY ප්‍රොජෙක්ට් එක පටන්ගත්තෙ 2019. ඇත්තටම ඕකෙ Borehole Investigation කරන්න පටන්ගත්තෙ ඒ කාලෙ වුණාට ඕකෙ වැඩ ගොඩක් එක එක හේතු නිසා delay වුණා.
    පළවෙනි හේතුව මේකෙ වැඩ කරපු සමාගම ලංකාවට අළුත්. ස්ටාෆ් එක අළුත්. ඒ කට්ටියට ලංකාවෙ settle වෙන්නම ලොකු කාලයක් ගියා. ලංකාවෙ පරිසරයට හුරුවෙන්න උන්ට ලේසි වුණේ නෑ.
    දෙවැනි කාරණය කොවිඩ්. කොවිඩ් කාලෙ මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගොඩක් දුරට නවත්තන්න වුණා. වැඩ නැතුව මේකෙ staff එකේ අයත් මාස ගණන් ගෙවල්වල හිටියා. කොවිඩ් දරුණුවටම ගියපු කාලයක් තමයි 2020 අවුරුද්ද.
    තුන්වෙනි කාරණය මේ ව්‍යාපෘතිය ඉදිකරපු කලාපය. වරාය, පිටකොටුව වගේ අධි ආරක්ෂිත සහ ජනාකීර්ණ කලාපයක් වීම. වරායෙ වැඩ කරන කෙනෙක් දන්නව ඇති වරාය ඇතුලෙ වැඩක් වෙනකොට ඒ ඇතුලට යන්න සහ ඇතුලත කලාපයේ වැඩ කරන එකේ තියෙන අපහසුතා ගැන. මේකෙ utility clearance වලටම වෙනම කාලයක් සහ ලොකු මුදලක් වැය කරන්න වුණා.
    ඊළඟ කාරණය තමයි ආර්ථික අර්බුදය. ඒ කාලෙ මේ ප්‍රොජෙක්ට් එකට Concrete & Material supply එක හරියට වුණේ නෑ. සමහර අවස්ථාවල මම දැනුවත්ව මේකෙ වැඩ නතරවුණා Concrete supply එකේ ප්‍රශ්ණ නිසා.
    දැනටත් මේකෙ වැඩ ටිකක් ඉතුරුයි. කොළඹ වරායේ CICT කොටසට සහ ECT කොටසට සම්බන්ධ වෙන Ramp කොටස තවම ඉදිකෙරෙමින් තියෙන්නෙ. ඊට අමතරව Rectification වැඩ වගයක් තියෙනව මම දන්න තරමින්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,993
    21,207

    owa boru baila
    pacha kotata wada baha