ප්ලේන් එක හජා උනත් කෑම නම් සුපිරි . ශ්‍රී ලංකා කේටරින් එකේ කෑම මොන ෆලයිට් එකෙන් ගියත් හොදටම දෙනවානොදොකින් ඕකේ කෑම
අනේ මන්දා මම මේ අවුරුද්දට 4 පාරක් ගියා. කටේ තියන්න බෑ.ප්ලේන් එක හජා උනත් කෑම නම් සුපිරි . ශ්‍රී ලංකා කේටරින් එකේ කෑම මොන ෆලයිට් එකෙන් ගියත් හොදටම දෙනවා
අම්මෝ හ්ට්ටොර් කැමිර කොප්ම්ට් එකහ්පාපිස්සක් නැද්ද ධාතු පූජා කරන්න
මයියොක්කා බතල දෙල් වැව් මාලු කොහිල අල , කරවල වට්ටකකා කන අයට සෙට් නෑ තාමාඅනේ මන්දා මම මේ අවුරුද්දට 4 පාරක් ගියා. කටේ තියන්න බෑ.
na na ban srilankan airline salary ahuwe
වෙන්න ඇති. මිරිස් හෝ ගම්මිරිස් සැර නෑ.මයියොක්කා බතල දෙල් වැව් මාලු කොහිල අල , කරවල වට්ටකකා කන අයට සෙට් නෑ තාමා![]()
කෑම ගෙනියන්න පුලුවන් වැකියුම් පැක් කරන්න ඕනේ . ලගේජ් එකේ දාන්න . බැග් දෙන්න කලින් පල්ලෙහා කෑල්ලේ ඉදන් කන්න . ඉතින් යන්න කලින් කාල යන්න .වෙන්න ඇති. මිරිස් හෝ ගම්මිරිස් සැර නෑ.
සමහරුන්ට දෙන විදිහට,ඉක්මනට කෑම එකක් ගෙන්වා ගන්නේ කොහොමද?
පැය 3-4 කට කලින් ඇතුලට යන නිසා අරන් ගිහින් කන්න පුළුවන් දේවල් මොනවද?
Lion largar 330ml පොඩි කෑන් නම් ඇතුලේ තියෙනවා රු. 800.00 යි
කෑම එහෙම නම් හෙනම ගණන්.
සබැඳිය කෝ පුතාඅර එමිරේට්ස් කෑල්ල හිටපු ලීක් එක මතක් වුනා![]()

අහසේදී කෑම රස දැනෙන්නේ නැහැ කියනවා බන්, සමහර කෑම විතරයි රස දැනෙන්නව කියන්නේ. තක්කාලි සෝස් වගේ ඒවා දාපුවා විතරයි ලු.අනේ මන්දා මම මේ අවුරුද්දට 4 පාරක් ගියා. කටේ තියන්න බෑ.
Enjoy the show brother... ආ... නෑ...වැල වැලසබැඳිය කෝ පුතා
edit: google karama hambuna
![]()
ඉන්දියන් බංගලි වගේ බන්කෑම ගෙනියන්න පුලුවන් වැකියුම් පැක් කරන්න ඕනේ . ලගේජ් එකේ දාන්න . බැග් දෙන්න කලින් පල්ලෙහා කෑල්ලේ ඉදන් කන්න . ඉතින් යන්න කලින් කාල යන්න .
ගම්මිරිස් ලුනු මදිනම් පොඩි සිරිමලු දෙක්කට දාගෙන ගෙනියන්න . චෙකින් එකේ මාට්ටු උනොත් උං ගනීනේ නැත්තම් අතන ඇරලා හලාගන්න .
එව්වා නම් දන්නේ නෑ..... ඉන්දිරා ගාන්ධි airport එක ඇතුලේ නම් කට්ටිය චාපාති, තව එක එක එව්වා ලෙහාගෙන කනවා before departure .ඉන්දියන් බංගලි වගේ බන්![]()
ඇයි ලඟදි දැක්කේ නැද්ද සෙට් එකක් ප්ලේට් ගෙනාල්ලා, ප්ලේන් එක ඇතුලේ තියනාගෙන බිරියානි කනවා. මං හම්බුනොත් ලින්ක් එක දාන්නම්, whole family එකක් 20-25 වගේ සෙට් එකක්, හෙන පිස්සුවක් කෙලින්නේ.. අපේ උන් බස් අරන් වන්දනාවේ යනවා හිට ගෙන එක කෙලියයි.එව්වා නම් දන්නේ නෑ..... ඉන්දිරා ගාන්ධි airport එක ඇතුලේ නම් කට්ටිය චාපාති, තව එක එක එව්වා ලෙහාගෙන කනවා before departure .
Canton airport arrival එකේ නම් හොදිත් එක්ක පාන් කන set එකක් දැක්කා. උන් හොදි flight එකේ අරන් ගිහින් වෙන්න ඕනේ.