ශ්‍රීලංකන් එයාලයන් වලපල්ලට යෑමට හේතුව, එක වීඩියෝවකින්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    අර එමිරේට්ස් කෑල්ල හිටපු ලීක් එක මතක් වුනා :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ප්ලේන් එක හජා උනත් කෑම නම් සුපිරි . ශ්‍රී ලංකා කේටරින් එකේ කෑම මොන ෆලයිට් එකෙන් ගියත් හොදටම දෙනවා
    අනේ මන්දා මම මේ අවුරුද්දට 4 පාරක් ගියා. කටේ තියන්න බෑ.
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    325
    311
    63
    colombo
    salary kohemada ban air hostess kenekge?
    1788328348729.png

    apply https://www.emiratesgroupcareers.com/cabin-crew/
     
    • Love
    Reactions: baba-chuti

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    අනේ මන්දා මම මේ අවුරුද්දට 4 පාරක් ගියා. කටේ තියන්න බෑ.
    මයියොක්කා බතල දෙල් වැව් මාලු කොහිල අල , කරවල වට්ටකකා කන අයට සෙට් නෑ තාමා 🙈
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මයියොක්කා බතල දෙල් වැව් මාලු කොහිල අල , කරවල වට්ටකකා කන අයට සෙට් නෑ තාමා 🙈
    වෙන්න ඇති. මිරිස් හෝ ගම්මිරිස් සැර නෑ.

    සමහරුන්ට දෙන විදිහට,ඉක්මනට කෑම එකක් ගෙන්වා ගන්නේ කොහොමද?

    පැය 3-4 කට කලින් ඇතුලට යන නිසා අරන් ගිහින් කන්න පුළුවන් දේවල් මොනවද?
    Lion largar 330ml පොඩි කෑන් නම් ඇතුලේ තියෙනවා රු. 800.00 යි
    කෑම එහෙම නම් හෙනම ගණන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    වෙන්න ඇති. මිරිස් හෝ ගම්මිරිස් සැර නෑ.

    සමහරුන්ට දෙන විදිහට,ඉක්මනට කෑම එකක් ගෙන්වා ගන්නේ කොහොමද?

    පැය 3-4 කට කලින් ඇතුලට යන නිසා අරන් ගිහින් කන්න පුළුවන් දේවල් මොනවද?
    Lion largar 330ml පොඩි කෑන් නම් ඇතුලේ තියෙනවා රු. 800.00 යි
    කෑම එහෙම නම් හෙනම ගණන්.
    කෑම ගෙනියන්න පුලුවන් වැකියුම් පැක් කරන්න ඕනේ . ලගේජ් එකේ දාන්න . බැග් දෙන්න කලින් පල්ලෙහා කෑල්ලේ ඉදන් කන්න . ඉතින් යන්න කලින් කාල යන්න .
    ගම්මිරිස් ලුනු මදිනම් පොඩි සිරිමලු දෙක්කට දාගෙන ගෙනියන්න . චෙකින් එකේ මාට්ටු උනොත් උං ගනීනේ නැත්තම් අතන ඇරලා හලාගන්න .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,085
    15,682
    113
    35
    Spain
    අනේ මන්දා මම මේ අවුරුද්දට 4 පාරක් ගියා. කටේ තියන්න බෑ.
    අහසේදී කෑම රස දැනෙන්නේ නැහැ කියනවා බන්, සමහර කෑම විතරයි රස දැනෙන්නව කියන්නේ. තක්කාලි සෝස් වගේ ඒවා දාපුවා විතරයි ලු.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    කෑම ගෙනියන්න පුලුවන් වැකියුම් පැක් කරන්න ඕනේ . ලගේජ් එකේ දාන්න . බැග් දෙන්න කලින් පල්ලෙහා කෑල්ලේ ඉදන් කන්න . ඉතින් යන්න කලින් කාල යන්න .
    ගම්මිරිස් ලුනු මදිනම් පොඩි සිරිමලු දෙක්කට දාගෙන ගෙනියන්න . චෙකින් එකේ මාට්ටු උනොත් උං ගනීනේ නැත්තම් අතන ඇරලා හලාගන්න .
    ඉන්දියන් බංගලි වගේ බන් :ROFLMAO:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    වලපල්ලට යන්න හේතුව ඕක නෙමේ

    ඉන්න මැනේජර් ල සෙට් එක ගන්න සැප
    පිටරට ඔෆිස් දාන්න සල්ලි, පවුල් ගෙනියන්න සල්ලි , ළමයින්ට ජාත්‍යන්තර ඉස්කෝල, කාර්, සතියේ බොන්න ක්ලබ් යන්න සල්ලි
    පැන්ෂන් ගියත් , අස් වෙලා හිටියත් ලැබෙන ගුවන් ටිකට්පත්
    මෙන්න මේවා නවත්තපල්ලා
    මම හැම මාසයකම ශ්‍රීලන්කන් එකේ යනවා , හැම ප්ලේන් එකක්ම යන්නේ ෆුල්
    කොහෙන්ද බන් පාඩු
     
    • Sad
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඉන්දියන් බංගලි වගේ බන් :ROFLMAO:
    එව්වා නම් දන්නේ නෑ..... ඉන්දිරා ගාන්ධි airport එක ඇතුලේ නම් කට්ටිය චාපාති, තව එක එක එව්වා ලෙහාගෙන කනවා before departure .
    Canton airport arrival එකේ නම් හොදිත් එක්ක පාන් කන set එකක් දැක්කා. උන් හොදි flight එකේ අරන් ගිහින් වෙන්න ඕනේ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    එව්වා නම් දන්නේ නෑ..... ඉන්දිරා ගාන්ධි airport එක ඇතුලේ නම් කට්ටිය චාපාති, තව එක එක එව්වා ලෙහාගෙන කනවා before departure .
    Canton airport arrival එකේ නම් හොදිත් එක්ක පාන් කන set එකක් දැක්කා. උන් හොදි flight එකේ අරන් ගිහින් වෙන්න ඕනේ.
    ඇයි ලඟදි දැක්කේ නැද්ද සෙට් එකක් ප්ලේට් ගෙනාල්ලා, ප්ලේන් එක ඇතුලේ තියනාගෙන බිරියානි කනවා. මං හම්බුනොත් ලින්ක් එක දාන්නම්, whole family එකක් 20-25 වගේ සෙට් එකක්, හෙන පිස්සුවක් කෙලින්නේ.. අපේ උන් බස් අරන් වන්දනාවේ යනවා හිට ගෙන එක කෙලියයි. :-D arrive කරාට පස්සේ පොලිසිය ගෙනල්ලා, සෙට් එකෙටම airline එක තහනම් කරලා තිබ්බා
     
    • Haha
    Reactions: Inigo Montoya