Woman dangles from the train..

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,055
    8,894
    113
    Cenon
    cenon.com
    mahansiyata. mama issara night dekak eka para adda office eke. gedara ena gaman ninda giya ellila ena gaman, :baffled: 🤷‍♂️
    machn same here, math DMS eke wada karana kaale, ude 8ta wada karanna aran, pahuwada ude wenakam adala, pandara 4-7 wage nidagena (ninda yanne na stress ekata) aharunama aga gahenawa, ac eke htyata aga hodanne nathuwa inne. toothbrush ekak bag eke tynwa by default. e brush eka adatath backpack eke tynwa.
    2ni dawase hawasa 2 wage weddi aga gahenawa, ado mara jiwithayak.
    bus eke eddi appiriyai, eli wenakam karapu wade awulk wela nam banum ahannath one.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,028
    4,468
    113
    ලංකාවේ නම් කොහොම හරි කෙල්ල ඇතුලට ඇදල ගන්නවා.
    දැන් ඉන්න ෆෙමිනිස්ට් හුත්තියො ගැන නං දන්නෙ නෑ. ඒත් ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වැඩිපුර යන්නෙම ෆුට් බෝඩ්. කෙල්ලොන්ව මොනවා හරි කරලා දානව බස් එක ඇතුලට. ෆුට් බෝඩ් එකේ තියාගෙන ඇවිල්ල ඒ කාලෙ කෙල්ලෝ කී දෙනෙක් සෙට් වුනාද? එක දවසයි එහෙම අරන් එන්න ඕනෙ, අනිත් දවසේ ඔටෝම ලයින් වෙනව :love2:
    සම අයිතිවාසිකම් ඉල්ලන් එද්දී ඔහොම කරන්න ඕන..😄🤣
    දැන් ඉන්න උන්ට මොකෙක්වත් නැතිවෙන්න මේක තමයි හේතුව. අනිත්වා පුලුවන් නං මේක බැරිවෙන්න බෑනෙ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,125
    4,278
    113
    Sri Lanka
    math ohoma ghin tynwa ban, kipa sarayakma (2017 - 2020)
    attatama ban athe waanguwa (haiya) nathi wela atha hiri wateddi watila marei kiyala hithenawa.
    truely a near death experience

    මටත් එක පාරක් උනා.. අර ජරා ඉන්දියන් රතු power set එකක. අල්ලගන්න තිබ්බ එක ලිස්සනව. එදා මරන බය මුලින්ම ඇති උනා. ආයෙ කවදාවත් කෝච්චියක යද්දි Foot board එකේ ගියේ නෑ. යන්න ඉඩ නැත්නම් කීයට එන එකේ උනත් පරක්කු වෙලා හරි ඇතුලට ගිහින් යනව.