Erection මනින gadget එක 😛

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,690
    3,395
    113
    මේක මරැ වැඩක්, මෙන්න මේක ජුන්ඩට දාගන්න තියෙන්නේ රෑ නිදා ගද්දි, අර උදෙට එන morning wood එක විතරක් නෙමෙයි rem sleep එකේදි erection එක නිකන්ම එනවලු.

    1788338513419.png


    Bryan Johnson ගේ මේක දවසට පැය 5ක් නැගලලු 🤭 මු මනින්නෙත් මේ device එකෙන්. වැදගත් දෙයක්, මු නම් daily 5mg cialis ගන්නවලු.

     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,485
    18,634
    113
    35
    Spain
    මන් ඕක දාගෙන හිටියොත් උදේට ඇඳ පල්ලේ තිබිලා හොයාගත හැකි වෙයි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,428
    58
    16,000
    113
    මේක මරැ වැඩක්, මෙන්න මේක ජුන්ඩට දාගන්න තියෙන්නේ රෑ නිදා ගද්දි, අර උදෙට එන morning wood එක විතරක් නෙමෙයි rem sleep එකේදි erection එක නිකන්ම එනවලු.

    View attachment 269370

    Bryan Johnson ගේ මේක දවසට පැය 5ක් නැගලලු 🤭 මු මනින්නෙත් මේ device එකෙන්.


    අපේ උන්ගෙ ඕවා බැඳ ගන්ඩ මහත මදි බං. අතේ තමයි බැඳ ගන්ඩ වෙන්නෙ. හරියටම 20 කොළේ දිග, 20 කොළේ වටේ එතුවාම එන මහත. 🤣🤣🤣

    (දැන් එහෙම නෑ කියල හිතාගෙන ළඟින් තියල, වටේ ඔතල බලහන්කො. ඊට පස්සෙ අ‍ැත්ත තේරිලා හිත රිදිලා වට්ටක්කා අලගුඩුවො කීල්ස් එකට බැනල හිත හදාගෙන නිදා ගනින්)
     
    • Haha
    Reactions: AS Dishantha