මෙච්චර වතුර පාරක් ආවේ කොහෙන්ද? 🌊

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,102
    609
    113
    Siri Baijan
    කොමා වෙලාද හිටියේ :lol:
    නෑ ඒක නෙවෙයි, අනික අපි විතරක් නෙවෙයි මේක කතාකරන්නේ. සුද්දොත් අහනවා මේ වගේ ගංවතුරක් එන්න තරං වතුර එකතු උනේ කොහොමද කියලා.

    • Like
    Reactions: Inigo Montoya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,823
    5,841
    113
    නෑ ඒක නෙවෙයි, අනික අපි විතරක් නෙවෙයි මේක කතාකරන්නේ. සුද්දොත් අහනවා මේ වගේ ගංවතුරක් එන්න තරං වතුර එකතු උනේ කොහොමද කියලා.
    ග්ලැසියර් එකක් වතුර එකතු වෙලා තිබ්බ විලකට නායක් ඇවිත් බන්. විල්්‍ර වාර්තා වෙච්ච වැඩිම වතුර ප්‍රමානයේ තිබිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,275
    2,432
    113
    ග්ලැසියර් එකක් වතුර එකතු වෙලා තිබ්බ විලකට නායක් ඇවිත් බන්. විල්්‍ර වාර්තා වෙච්ච වැඩිම වතුර ප්‍රමානයේ තිබිලා තියෙන්නේ.

    Global warming caused the Glacier to seperate..
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,987
    2,608
    113
    colombo
    නෑ ඒක නෙවෙයි, අනික අපි විතරක් නෙවෙයි මේක කතාකරන්නේ. සුද්දොත් අහනවා මේ වගේ ගංවතුරක් එන්න තරං වතුර එකතු උනේ කොහොමද කියලා.
    හම සුදු උනාම සියල්ල දත් වෙනවද බන්
    උනුත් අපි වගේම තමයි
    ඇමේසන් ගඟෙන් මුහුදට තප්පර 10 කදි විතර යන වතුර පාරක් ඕක
     
    • Sad
    Reactions: Inigo Montoya