මගේ බිස්නස් වලට ගත්තු වතුර ලයින් ඒක ඇරියස් කරලා කැපුවොත්. ඒක ආයේ ගන්න කීයක් වගේ ගෙවන්න වෙනවද. මොකද මම ප්ලේස් ඒක රෙන්ට් කරලා තියෙන්නේ. උට වතුර ලයින් ඒක ඕනේ නැහැලු ලිදෙන් වතුර ගන්නවා මොටරෙන්. මම මෙච්චර කල් රෙන්ටල් ඒක ගෙව ගෙව හිටියේ. අවුරුද්දට 6000ක් එනවා ඒක පාර ගෙවල දානවා ඊයේ අලුත් බිල් ඒක අවා දවස් 10ක් ඇතුලට ගෙවන්න කියලා. රෙන්ට් ඇග්රිමන්ට් ඒක ඉවර වෙන්න තව අවුරුදු දෙකක් එහම්මම තියෙනවා මේක තියන් ඉන්න එකද වටින්නේ ඩිස්කනෙක්ට් කරන එකද?