මචංලා, අපි මෙච්චර කල් tap වතුර උනු කරල තමයි ගෙදර බීමට ගත්තේ. ඒත් වතුර දාන කේතලේ එහෙම මඩ වගේ බැදෙනව හැතිස්සෙම. නැති ලෙඩ හදාගන්න ඕනෙ නැති නිසා බැලුවෙ මේ දෙකෙන් එහෙකට යන්න.
1. 20L වතුර බෝතල් subscription
2. RO filter
මේ දෙක use කරල තියන අය පොඩ්ඩක් කියන්න මේ දෙකෙන් මොකද්ද හොඳ තීරනේ? Cost එකත් consider කරද්දි. නැත්තන් තව හොද options තියනවද?
1. 20L වතුර බෝතල් subscription
2. RO filter
මේ දෙක use කරල තියන අය පොඩ්ඩක් කියන්න මේ දෙකෙන් මොකද්ද හොඳ තීරනේ? Cost එකත් consider කරද්දි. නැත්තන් තව හොද options තියනවද?