මම මේ කල්පනා කරන්නේ නිල වශයෙන් සිංහල භාෂාව කතා කරන තවත් සහෝදර රටක් මේ ලෝකේ තිබුණා නම් කොහොම තියේවිද කියලා. අද සිංහල භාෂව නිල වශයෙන් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විතරයි
රජ රට.පහත රට, උඩ රට - ටිකක් රටවල් දෙකක් වගේ තමයි..
ඔය දූපතේ ඉන්නවා කියන්නේ නැවු වලින් පැනපු නාවිකයෝ කියල නේද කියන්නේ?ස්ටැට්න් දිවයිනෙත් කතාකරනව
ඔය දූපතේ ඉන්නවා කියන්නේ නැවු වලින් පැනපු නාවිකයෝ කියල නේද කියන්නේ?
ow. wedding ekaka waliyakuth ghilla video ekak awe.Staten Island, NY. විහිලුවක් බන්, සිංහල ඉමිග්‍රන්ට්ස් ල ඔය පැත්තෙ ඉන්නව වැඩිපුර. වීසා කල් පැනපු උනුත් හිටිය දැන් අවුරුදු කීපෙකට කලින්.
ow. wedding ekaka waliyakuth ghilla video ekak awe.