ලීක් වීඩියෝ එක ගැන බැකෝ සමන් සහ ඔහුගේ මෙනවිය කතා කරයි [17+]

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,739
    31,075
    113
    අපායෙ දොරකඩ
    :shocked:



    සදාචාරාත්මකව කොච්චර වැරදි වුණත්, ඉංගිරීසි, ජපනීස්, හින්දුස්තාන්, අර ලන්තෙ, මේ ලන්තෙ කොච්චර පෝන් සහ ලීක් දැක්කත්, ගෑනිගෙ පෙනුම මොන විදිහෙවුනත්, අතරින් පතර සිංහල වචනයක් ඇහෙනකොට එහෙම නැත්තන් සිංහල කියල ශුවර් එකට දන්නකොට එන්නෙ වෙනමම ෆීලිං එකක් (✿◕‿◕✿)

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,368
    1
    61,971
    113
    Mother Earth
    බැකෝ සමන් නිකන් අර සූර පප්පා එකේ පීතර කතා කරනව වගේ කතා කරන්නෙ. මම කිව්වට අයෙ උඩට ගිහින් අහල බලපන්. 🤷‍♂️ :baffled:
     

    YakuzaSl

    Member
    Aug 21, 2026
    24
    16
    3
    Belgio
    නුගත්තු දෙන්නෙක් කතාවෙන්ම තෙරෙනෙවා. 2026 වෙලත්
    සමාජයේ ඉන්නෙ මෙ වගෙ මොඩ තරැන පරම්පරාවක් නෙද
    කියලා 😜 අනගතෙ සුබයි
     
    • Like
    Reactions: khjinesh

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    වීඩියෝ එක දකින්නේ නැතුව මොකුත් කියන්න බැරි නන් @Lovtus ට inbox එකක් දාලා ඉල්ලගන්න.
    7ක් inbox ඇවිල්ල video එක ඉල්ලලා. cari වැඩ කරන්න එපා හුප්ටෝ. අර කෙලගානයගෙන් ඉල්ලගන්න කියාපියව්. පෛය :angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    7ක් inbox ඇවිල්ල video එක ඉල්ලලා. cari වැඩ කරන්න එපා හුප්ටෝ. අර කෙලගානයගෙන් ඉල්ලගන්න කියාපියව්. පෛය :angry:
    ඒ හත ටෝක් කරපං. ඊයේ ඉදලා ඇඩුව නෙ රෙදි හෝදන්න කට්ටිය මදි කියලා. ඔය ටික ගනින් හොඳ මෝඩ ඩෝබි ටිකක් හදන්න පුළුවං.

    දැන් තෑන්ක්ස් කියල පල රෙදි හෝදන්න.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    ඒ හත ටෝක් කරපං. ඊයේ ඉදලා ඇඩුව නෙ රෙදි හෝදන්න කට්ටිය මදි කියලා. ඔය ටික ගනින් හොඳ මෝඩ ඩෝබි ටිකක් හදන්න පුළුවං.

    දැන් තෑන්ක්ස් කියල පල රෙදි හෝදන්න.
    මම උන්ට කිවුව උබ ලග බඩු තියේ කියල :lol: