සිංහල කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විතරයි

Pundit

Well-known member
  • Oct 18, 2022
    537
    594
    93
    මම මේ කල්පනා කරන්නේ නිල වශයෙන් සිංහල භාෂාව කතා කරන තවත් සහෝදර රටක් මේ ලෝකේ තිබුණා නම් කොහොම තියේවිද කියලා. අද සිංහල භාෂව නිල වශයෙන් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විතරයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    දිවෙහි භාෂාව, සිංහල භාෂාවේ සහෝදර භාෂාව නේ.

    සහෝදර භාෂාව කියන එක වැරදි, එක සිංහල උප භාෂාවක්.
    ------ Post added on Sep 2, 2026 at 6:39 PM
     
    • Like
    • Love
    Reactions: Yudewwa and NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    පහත රට, උඩ රට - ටිකක් රටවල් දෙකක් වගේ තමයි..
    රජ රට.

    කවද හරි මුලු ලෝකෙටම සිංහල කතා කරන්න වෙනව. ඒ දවස වැඩි ඈතක නෙවෙයි. ජපන්නු, ජර්මන් කාරයෝ,ඇමරිකන් සුද්දෝ, ඉස්‍රායල් කාරයෝ සේරම සිංහල භාශා විබගේට පෙනී ඉඳලා වෙබ් එකෙත් ඉඳලා ලංකාවට එයි ඉස්සරහට. අනුර සහෝදරයා මේ රට ගේන්නෙ අන්න ඒ තැනට කවද හරි දවසක.
    ------ Post added on Sep 2, 2026 at 6:42 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    ඔය දූපතේ ඉන්නවා කියන්නේ නැවු වලින් පැනපු නාවිකයෝ කියල නේද කියන්නේ?

    Staten Island, NY. විහිලුවක් බන්, සිංහල ඉමිග්‍රන්ට්ස් ල ඔය පැත්තෙ ඉන්නව වැඩිපුර. වීසා කල් පැනපු උනුත් හිටිය දැන් අවුරුදු කීපෙකට කලින්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    Staten Island, NY. විහිලුවක් බන්, සිංහල ඉමිග්‍රන්ට්ස් ල ඔය පැත්තෙ ඉන්නව වැඩිපුර. වීසා කල් පැනපු උනුත් හිටිය දැන් අවුරුදු කීපෙකට කලින්.
    ow. wedding ekaka waliyakuth ghilla video ekak awe.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    කවුරුහරි කියපු කෙබරයක් අහගෙන, මේකේ දානවා ඇත්තක් වගේ.
    Uba wage lab asse legagena aththa naththa hoyanna wena weda naha kiyala hithuwada pako ?
    Modaya. Aparade ubata wiyadam karapu rate salli :lol: