මම කිසිම දෙයක් දන්න මිනිහෙක් නෙවෙයි - වාසනා බේකර්ස් අධිපති

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,600
    113
    Colombo
    ඔය කීයන මයින්ඩ් සෙට් එකෙන්
    ඔහොම ලොකු බිස්නස් එකක් හදන්න පුළුවන්ද?

    මිනිස්සු දේවල් කියනවා. අපිට ඇහෙනවා. එයා එහෙමයි කියලා අපි දන්න දේවල් එක්ක සන්සන්දනය කරලා අපි හිතනවා. ඒත් ඇත්තටම එයා එහෙමද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,296
    15,385
    113
    ඌ විතරයි ඇත්ත කියන්නෙ

    වෙන එකෙක්නන් හෙන ටෝක්ස් දෙනව
    umbata ahanna one de thamai pora kiyanne. Nathuwa real life eka gana nemei.
     
    • Love
    Reactions: SK29

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,831
    9,077
    113
    ulan bator
    issara wage dan cake rasa naha! mahinda mathiya janadipathi kale butter cake kilo eka 110i. pol cake 90i!


    hammeh! eeta passe api rata beraganna lapa kotekge katha ahala sirisenai ponilai genawa!
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,925
    1
    6,797
    113
    ඔය කීයන මයින්ඩ් සෙට් එකෙන්
    ඔහොම ලොකු බිස්නස් එකක් හදන්න පුළුවන්ද?
    Maybe.

    He was doing the right thing at right time. You know what, this man is a huge dark arts believer ( මන්ත්‍ර ගුරුකම් ) I personally have heard some stories from a trustworthy කට්ටඩියෙක්.
     
    Last edited: