වැටකොළු වගේ හිටපු මෙත්පල් නිරිදුටත් චෝදනා එල්ල උනානේ.
ඒ අතින් AKD කියන්නේ නම් යකෙක්!!
ඒ අතින් AKD කියන්නේ නම් යකෙක්!!
මම එදා ඉඳන්ම හිටියෙ විධායක ජනාදිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියන මතයෙ. ඒත් දැන් නම් අවශ්‍ය නෑ කියලා තේරුම් අරන් ඉන්නෙ. අවුල තියෙන්නෙ ඒ ධූරයේ නෙවෙයි, අවුල තිබ්බෙ අපි මෙච්චරකල් ඒ ධූරයට පත්කරගත්තු අයගෙ. ඒ ධූරයට ගැලපෙන්නෙ මොන ටයිප් එකේ අයද කියලා දැන් අපි දන්නවා. මම නම් කියන්නෙ ආයෙත් 18 ගෙනල්ලා අනුරට ටර්ම්ස් 4ක් වත් රට කරන්න ඉඩ හදලා දෙන්න ඕනේ.
ඇත්තටම අනුර වගේ කෙනෙක් කොච්චර කාලයක් හිටියත් රටට හානියක් වෙන්නේ නෑ.මම එදා ඉඳන්ම හිටියෙ විධායක ජනාදිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියන මතයෙ. ඒත් දැන් නම් අවශ්‍ය නෑ කියලා තේරුම් අරන් ඉන්නෙ. අවුල තියෙන්නෙ ඒ ධූරයේ නෙවෙයි, අවුල තිබ්බෙ අපි මෙච්චරකල් ඒ ධූරයට පත්කරගත්තු අයගෙ. ඒ ධූරයට ගැලපෙන්නෙ මොන ටයිප් එකේ අයද කියලා දැන් අපි දන්නවා. මම නම් කියන්නෙ ආයෙත් 18 ගෙනල්ලා අනුරට ටර්ම්ස් 4ක් වත් රට කරන්න ඉඩ හදලා දෙන්න ඕනේ.
විපක්ෂෙ අයත් දැනටමත් කියන්න අරගෙන තියෙන්නෙඇත්තටම අනුර වගේ කෙනෙක් කොච්චර කාලයක් හිටියත් රටට හානියක් වෙන්නේ නෑ.
ඔය කතාව මිනිස්සුන්ගෙන්ම එන්න ඕන
බලමු. 2029 නම් කොහොමත් දිනනවනේ.

කාගේද නැගල තියෙන්නේ ?ලප කොටා ට 50% වත් නෑ ජනාධිපති උනාට . දැන් තිබුන % එක තවත් බැහැලා තියෙන්නේ .![]()
උබ ඕක කියන්නෙ ජෝක් එකට වෙන්න ඇති. එහෙම කරන්න ගියොත් නම් පුතේ මහින්ද 2 වෙලා නතර වෙන්නෙමම නම් කියන්නෙ ආයෙත් 18 ගෙනල්ලා අනුරට ටර්ම්ස් 4ක් වත් රට කරන්න ඉඩ හදලා දෙන්න ඕනේ.
Punchi ammage
ග්රෝක්
වැටකොළු වගේ හිටපු මෙත්පල් නිරිදුටත් චෝදනා එල්ල උනානේ.
ඒ අතින් AKD කියන්නේ නම් යකෙක්!!