😮පොලිසියෙන් පරෙස්සම් වෙන්න වෙනවා රෑ ගෙවල් වල ඉන්න උනුත් කුඩු පොලිස්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113
    මහ ලොකු ලපයගෙ පොලිස්සිය..මහ දවල් කෝටි ගණන් මංකොල්ල කාලා පැනලා යනවා අල්ලන්න බල්ලෙක්වත් නෑ..

    • Like
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,485
    3,218
    113
    18
    Bohitiya
    බලන්නකෝ මේගොල්ලන්ගේ ගෙවල්. වටෙ ඉන්න එකෙක් පෙත්සමක් ගහන්න ඇති
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,009
    13,932
    113
    🤍
    Hutto matath pethsan gahaida dnne na , JOb ekak krnnet na , Athal eke gym ynw enawa , Courier eken badu genawa ammoo baye ba htto
     
    • Sad
    Reactions: Yudewwa

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,918
    3,441
    113
    owa karana ewunwa thamai ban police karayo ohoma allanneth :yes: un bayai nathnam ohoma karanna...
    ow ban. pake policela pake weda karanne pake dial walata. Paduwe inna full clean minissunta shot eka denawa patta aduyi. konakin hari podi sambandayakwat eti samahara wita. Samahara welawata mehema dewal tyenawa. Keriweda karapu ekage paduwe inna malliwa ussanawa wage. Ewa wennet education adu chora dial wlata. Igenagena honda job ekak karagena inna ekek nam police bayayi.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    513
    619
    93
    ශ්‍රී ලංකාව
    Hutto matath pethsan gahaida dnne na , JOb ekak krnnet na , Athal eke gym ynw enawa , Courier eken badu genawa ammoo baye ba htto
    තෝව කොහෙද බං කුඩු වලට අල්ලන්නේ. උඹව අල්ලන්නේ ගෑනියෙක් දූෂණය කරලා වගෙ දේකට තමා.
     
    • Haha
    Reactions: Yudewwa and Psiko

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,234
    22,368
    113
    ගම මහනුවරයි - Nicaragua
    e kiynne mun aniwa kudu seen walata sambandai kiyalada?

    ehm nathi unawa allan na kiyld kiynne policien
    ow ban ehema nathi ewunta mokuth karanne na.... gawila hari hitiyoth thamai allanne :yes:

    ow ban. pake policela pake weda karanne pake dial walata. Paduwe inna full clean minissunta shot eka denawa patta aduyi. konakin hari podi sambandayakwat eti samahara wita. Samahara welawata mehema dewal tyenawa. Keriweda karapu ekage paduwe inna malliwa ussanawa wage. Ewa wennet education adu chora dial wlata. Igenagena honda job ekak karagena inna ekek nam police bayayi.
    :yes:
    ------ Post added on Sep 3, 2026 at 12:02 PM
     
    • Love
    Reactions: Psiko

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,773
    6,789
    113
    පොන්න පොලිස් බන්. ඔය පති වල ලොකු ලොකු කුඩු කාරයෝගේ සල්ලි වලට උන්ට එරෙහි අහිංසක උන්ව බොරු නඩු වලට පටවනව. ඔය පැත්තේ ඉන්නේ සක්කිලිම පොලිසියක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,428
    35,191
    113
    දකුණේ නම් පොලෝසියත් එකයි මහජනතාවත් එකයි
    දෙගොල්ලොන්ගේම කිල්ලෝටවල හුණු
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,773
    6,789
    113
    දකුණේ නම් පොලෝසියත් එකයි මහජනතාවත් එකයි
    දෙගොල්ලොන්ගේම කිල්ලෝටවල හුණු
    මේ කතාව නම් ඇත්ත. ඔක්කොම එකයි. මේ ලගදී පොලිසියෙන් පාතලේ උන්ගේ සල්ලි අරන් පාතලේම එකෙක් මරල ගගේ දාලත් තිබ්බේ.
    දකුණට උසස්වීම් ලබල යන පොලිස් ලොක්කොත් අන්ත දුෂිත උන් වෙලා එන්නේ. අනේ මන්ද බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,428
    35,191
    113
    මේ කතාව නම් ඇත්ත. ඔක්කොම එකයි. මේ ලගදී පොලිසියෙන් පාතලේ උන්ගේ සල්ලි අරන් පාතලේම එකෙක් මරල ගගේ දාලත් තිබ්බේ.
    දකුණට උසස්වීම් ලබල යන පොලිස් ලොක්කොත් අන්ත දුෂිත උන් වෙලා එන්නේ. අනේ මන්ද බන්
    දකුණ කුණු කරලා දැම්මේ නාකි මයිනාගේ කාලෙදි.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,158
    5,071
    113
    -In Darkness-
    පොලීසිය සිරාම අහිංසක එවුන් එක්ක නම් ඔච්චර කේස් ඇරියස් දාගන්නේ නෑ. (කැරිම වැඩ නොකරනවා නෙමෙයි) හැබැයි ඔච්චර ලොකු සීන් එකක් වෙන්න නම් ඔය පවුල ලොවෙත් මොකක්ම කුඩු හරි වෙන සීන් එකක හරි පැටලිලා ඇති.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,773
    6,789
    113
    දකුණ කුණු කරලා දැම්මේ නාකි මයිනාගේ කාලෙදි.
    පිස්සුද ඔය පැත්ත ඉස්සර ඉඳලම ඔය වගේ තමයි.