මටත් ඔහොම වෙලා තියෙනවා හැබැයි ටික දවසකින් මගේ අකවුන්ට් එකටම ආයෙත් ඒ සල්ලි ඇවිත් තිබ්බා
yuixin Well-known member May 26, 2025 419 364 63 Oct 23, 2025 #21 මටත් ඔහොම වෙලා තියෙනවා හැබැයි ටික දවසකින් මගේ අකවුන්ට් එකටම ආයෙත් ඒ සල්ලි ඇවිත් තිබ්බා
C codeforme Well-known member Sep 22, 2017 965 1,153 93 Oct 23, 2025 #22 දහසක් බුදුන් බුදු වන මේ උදෑසන දැමූ ට්‍රෙඩ් එකට විස්තර විචාරය ගෙන ඒමට පමා වූ එක ගැන මදක් සමාවෙන්න ප්‍රිය සහෘද සහෘදයිනි අද උදෑසන නදුන්ගේ නිදා සිටිනා නාගයා අවදිවී තිබෙනවා ඒ අනුව ඔබට පේනවා කිසිදා කිසිවෙකුට සිදු නොවන ආකාරයේ සිදුවීමක් අපේ නදුන්ට සිදුවී තිබෙනවා ඔහුගේ අනෙක් සියලුම දේවල් මෙන් මේකත් මෙලෝ යකෙක්ට සිදු නොවන සිදුවීමක් මා ඉදිරියේදී මේ ආකාරයට ඔහුගේ සියලුම නූල් සඳහා විස්තර විචාරයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා ඉතින් පමාවුවත් කෙටියෙන් මේ විස්තර විචාරය මා මෙතනින් නිම කරනවා මේ වන විට මෙහි තිබෙන සියලුම කමෙන්ට් බලා ඔහු ධාතු විසර්ජනය කර අවසන් බවයි මට පෙනෙන්නට තිබෙන්නේ තවදුරටත් මෙම නූලට ප්‍රතිචාරයක් නොමැති වීමෙන් ඒ බව ඔබටත් තහවුරු වනු ඇත ඉදිරියේදීත් මෙවන් විස්තර විචාරයක් සමගින් නැවත හමුවෙමු. එතෙක් සුබ ගමන් Reactions: Nidarshana_k
දහසක් බුදුන් බුදු වන මේ උදෑසන දැමූ ට්‍රෙඩ් එකට විස්තර විචාරය ගෙන ඒමට පමා වූ එක ගැන මදක් සමාවෙන්න ප්‍රිය සහෘද සහෘදයිනි අද උදෑසන නදුන්ගේ නිදා සිටිනා නාගයා අවදිවී තිබෙනවා ඒ අනුව ඔබට පේනවා කිසිදා කිසිවෙකුට සිදු නොවන ආකාරයේ සිදුවීමක් අපේ නදුන්ට සිදුවී තිබෙනවා ඔහුගේ අනෙක් සියලුම දේවල් මෙන් මේකත් මෙලෝ යකෙක්ට සිදු නොවන සිදුවීමක් මා ඉදිරියේදී මේ ආකාරයට ඔහුගේ සියලුම නූල් සඳහා විස්තර විචාරයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා ඉතින් පමාවුවත් කෙටියෙන් මේ විස්තර විචාරය මා මෙතනින් නිම කරනවා මේ වන විට මෙහි තිබෙන සියලුම කමෙන්ට් බලා ඔහු ධාතු විසර්ජනය කර අවසන් බවයි මට පෙනෙන්නට තිබෙන්නේ තවදුරටත් මෙම නූලට ප්‍රතිචාරයක් නොමැති වීමෙන් ඒ බව ඔබටත් තහවුරු වනු ඇත ඉදිරියේදීත් මෙවන් විස්තර විචාරයක් සමගින් නැවත හමුවෙමු. එතෙක් සුබ ගමන්
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,218 113 In the Dark Tranquillity at the Midway Through ∞ Oct 23, 2025 #23 මේව ඇත්තටම වෙනවනම් උඹට සිරාවටම තියෙන්නෙ නෙක්ස්ට් ලෙවල් කාලකන්නි කමක්.
Nadun26 Well-known member Apr 27, 2015 14,174 12,715 113 38 Oct 24, 2025 #24 yuixin said: මටත් ඔහොම වෙලා තියෙනවා හැබැයි ටික දවසකින් මගේ අකවුන්ට් එකටම ආයෙත් ඒ සල්ලි ඇවිත් තිබ්බා Click to expand... මගේ එහෙම එන්නේ නැහැ බන් Sen-lu said: මේව ඇත්තටම වෙනවනම් උඹට සිරාවටම තියෙන්නෙ නෙක්ස්ට් ලෙවල් කාලකන්නි කමක්. Click to expand... මගේ කාලකන්නි කමක් නමේ මේක බැංකුවේ අවුලක් මම දැක්කා වෙන අය කියනවා ඒ බැංකුවේ එහෙම තමා කියලා ------ Post added on Oct 24, 2025 at 1:28 AM
yuixin said: මටත් ඔහොම වෙලා තියෙනවා හැබැයි ටික දවසකින් මගේ අකවුන්ට් එකටම ආයෙත් ඒ සල්ලි ඇවිත් තිබ්බා Click to expand... මගේ එහෙම එන්නේ නැහැ බන් Sen-lu said: මේව ඇත්තටම වෙනවනම් උඹට සිරාවටම තියෙන්නෙ නෙක්ස්ට් ලෙවල් කාලකන්නි කමක්. Click to expand... මගේ කාලකන්නි කමක් නමේ මේක බැංකුවේ අවුලක් මම දැක්කා වෙන අය කියනවා ඒ බැංකුවේ එහෙම තමා කියලා ------ Post added on Oct 24, 2025 at 1:28 AM
yuixin Well-known member May 26, 2025 419 364 63 Oct 24, 2025 #25 Nadun26 said: මගේ එහෙම එන්නේ නැහැ බන් මගේ කාලකන්නි කමක් නමේ මේක බැංකුවේ අවුලක් මම දැක්කා වෙන අය කියනවා ඒ බැංකුවේ එහෙම තමා කියලා ------ Post added on Oct 24, 2025 at 1:28 AM Click to expand... mokkd bank eka ?
Nadun26 said: මගේ එහෙම එන්නේ නැහැ බන් මගේ කාලකන්නි කමක් නමේ මේක බැංකුවේ අවුලක් මම දැක්කා වෙන අය කියනවා ඒ බැංකුවේ එහෙම තමා කියලා ------ Post added on Oct 24, 2025 at 1:28 AM Click to expand... mokkd bank eka ?
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,591 113 Somewhere in this world Oct 24, 2025 #26 yuixin said: mokkd bank eka ? Click to expand... Nadun bank - Anuradhapura
Absolute Zero Well-known member Mar 31, 2015 13,399 1 17,159 113 −273.15°C Oct 24, 2025 #27 Psiko said: මම මේ දවස්වල් දකින හීන වල තියෙන්නෙ ජිම් එකේ ගෑනූන්ට ගහන සීන්. මම මේ දවස්වල් දකින හීන වල තියෙන්නෙ ජිම් එකේ ගෑනූන්ට ගහන සීන්. ------ Post added on Oct 23, 2025 at 6:37 PM Click to expand... මූ මේ ජිම් යන්න පටන් අරන් මලම කරදරයක් අප්පා අපිට... Reactions: Psiko
Psiko said: මම මේ දවස්වල් දකින හීන වල තියෙන්නෙ ජිම් එකේ ගෑනූන්ට ගහන සීන්. මම මේ දවස්වල් දකින හීන වල තියෙන්නෙ ජිම් එකේ ගෑනූන්ට ගහන සීන්. ------ Post added on Oct 23, 2025 at 6:37 PM Click to expand... මූ මේ ජිම් යන්න පටන් අරන් මලම කරදරයක් අප්පා අපිට...
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Oct 24, 2025 #28 නදුන් ලෝක හොරෙක් කියලා සජිත් කිව්වා.
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,591 113 Somewhere in this world Oct 24, 2025 #29 මම හීනෙන් දැක්ක නදුන් තිරප්පනේ ඉදන් ත්‍රීවීල් එකක නැගල කඩේට යනව කඩේ මුදලාලි බඩුටික තියල බැහැපන් එලියට කියල බැනල නදුන්ගෙ ඉතුරු දතටත් ශොට් එක දෙනෝ
මම හීනෙන් දැක්ක නදුන් තිරප්පනේ ඉදන් ත්‍රීවීල් එකක නැගල කඩේට යනව කඩේ මුදලාලි බඩුටික තියල බැහැපන් එලියට කියල බැනල නදුන්ගෙ ඉතුරු දතටත් ශොට් එක දෙනෝ