Revanced manager දාගෙන Facebook app එක patch කරගත්තා. අම්මෝ නිවන් ගියා වගේ හුත්තෝ. 😍😍 Ad නිසා අප්පිරියාම වෙලා තිබ්බෙ.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. 😁

    මේක උඹලත් කරගනින් කැමති නම්. නියමෙටම වැඩ. අ‍ැඩ් සේරම සෙත්තපෝච්චි වෙනවා. නිවන් ගියා වගේ. Facebook හුත්තෙ අඩු ගාණෙ ගෙවලවත් ad අයින් කරන්න බෑනෙ.

    ඉඳල හිටල ad එකක් ගියාට නම් ලොකු අවුලක් නෑ. හැබැයි Facebook එකේ scroll කරන වාරයක් වාරයක් ගාණෙ auto play වෙන හුත්තෙ video ad යි, story එකක් අ‍ැර එකක් ad යි දාල මළම සාපයක් වෙලානෙ තියෙන්නෙ. තිත්තම වෙලා හිටියෙ.

    තමනුත් කරනවා නම් මතක අ‍ැතිව හරි තැනින් ගනින්. Fake බයිලා ගොඩයි. එක්කො https://revanced.app, නැත්තම් උන්ගෙ github එකෙන් ගන්නත් පුළුවන්.

    Facebook android 490.0.0.63.82 මෙතනින් download කරගන්න. සාමාන්‍යයෙන් අලුත් android ඕනම එකකට arm 8+. පරණ එකක් නම් හරි version එක බලල download කරගන්න.

    https://www.apkmirror.com/apk/facebook-2/facebook/facebook-490-0-0-63-82-release/

    Revanced manager එකෙන් apk එක patch කරලා install කරගත්තා හරි. Ad එකක්වත් නෑ. තව ප්‍රසිද්ධ app සේරමත් ලේසියෙන්ම patch කරගන්න පුළුවන්.

    එහෙනම් බුදු සරණයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    morphe eka use krnna revanced eke devs lage aluth eka

    https://github.com/morpheapp
    https://morphe.software/

    youtube walata nm mekath one https://morphe.software/microg
    මේක එයාලගෙ legal අවුල් වහගන්න හදපු එකනෙ බං. අර විදිහට patch කරන එකට කොම්පැණි කේස් අදින නිසා. හැබැයි ඊට වඩා අ‍ැ‍‍ත්තටම patch එක මාර ලේසියි. Apk එක තේරුවා patch කරා, install කරා එච්චරයි.

    Morphed එක YouTube, YT Music, Reddit තුනට නම් උන්ගෙ dev ලම හදපු official patch තියෙනවා. අනිත්වා ඉතින් එක එකාගෙ community patches නෙ. Facebook එකට තියෙන්නෙ froggo කාරයගෙ ටික. වැඩේ වෙනවා හැබැයි අච්චර ෂුවර් නෑ.

    ඊට වඩා හොඳයි ටිකක් පරණ වුණත් revanced උන්ගෙම patches ටික.
     
    Chakpu123

    Junior member
  • Jul 29, 2026
    42
    27
    18

    company magulak nm danne na revanced eke case ekak gihilla thama eke hitapu un tika oka patan aran thinne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Wena ayage Ads penawa kiyanne business ideas enawa.

    Ideas money karanna itin uba danganna oni
    මූ හම්බ කරන් කන්නෙත් අර විශ්ම ලෝකය චැනල් එකේ ඇඩ් සල්ලි වලින්.