පවුලක අවම ජීවන වියදම රුපියල් 70,716යි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,440
    5,826
    113
    ඔය මගුල හදන්නෙ, තමුන්ගෙම ගෙදරක, කාඩ්බෝඩ් එකෙන් පවන් ගහගෙන, තනි දොරේ ෆ්‍රිජ් එකක් දවල්ට දාලා, නොමැරී ජීවත් වෙන්න යන වියදමින්. ඕවා ඇතුලේ රෙන්ට්, ඉන්ටනෙට්, එලියෙන් කෑම වගේ සාමාන්‍ය ජීවිතයේ දේවල් නෑ, ඇත්තටම පොඩි පවුලක් දුවන්න අවම ලක්ශ 1.5ක් වත් ඕන. ටිකක් හොදට ඉන්න නම් 2.5ක් වත් ඕන. හැබැයි ඉතින් ඔය පවුලේ ආදායම. දෙන්නම වැඩට යනව නම් ජීවිතේ ටිකක් ලේසි මුදල් පැත්තෙන් හැබැයි ජීවිතේ පැත්තෙන් තවත් අමාරුඉයි ලමයි එහෙම ඉන්නකොට. මේ වගේ රට්ටු රවට්ටන සමීක්ශන නොකර ඉන්න තරමට හොදයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,132
    4,832
    113
    Sri Lanka
    ඔය ලෙවකාලා. ලංකාවට ඇවිත් ගියා නිවාඩුවට. කෑම එහෙම පට්ට ගනන්නෙ. බඩු මිලත් ඒ වගේ තමා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,327
    1
    58,760
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මගුල හදන්නෙ, තමුන්ගෙම ගෙදරක, කාඩ්බෝඩ් එකෙන් පවන් ගහගෙන, තනි දොරේ ෆ්‍රිජ් එකක් දවල්ට දාලා, නොමැරී ජීවත් වෙන්න යන වියදමින්. ඕවා ඇතුලේ රෙන්ට්, ඉන්ටනෙට්, එලියෙන් කෑම වගේ සාමාන්‍ය ජීවිතයේ දේවල් නෑ, ඇත්තටම පොඩි පවුලක් දුවන්න අවම ලක්ශ 1.5ක් වත් ඕන. ටිකක් හොදට ඉන්න නම් 2.5ක් වත් ඕන. හැබැයි ඉතින් ඔය පවුලේ ආදායම. දෙන්නම වැඩට යනව නම් ජීවිතේ ටිකක් ලේසි මුදල් පැත්තෙන් හැබැයි ජීවිතේ පැත්තෙන් තවත් අමාරුඉයි ලමයි එහෙම ඉන්නකොට. මේ වගේ රට්ටු රවට්ටන සමීක්ශන නොකර ඉන්න තරමට හොදයි.

    ඕකට කියන්නේ දරිද්‍රතා රේඛාව කියන එක. මාසෙක ආදායම ඕකට වඩා අඩුයි නම් ඒ පවුල දිළිඳු පවුලක් කියල සලකන්නෙ
     
    • Like
    Reactions: RottenCOLT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,771
    68,149
    113
    අනේ හුත්තෝ තොට මොන උබර් eats ද? තෝ රෙන්නෙත් බෙටි ගණන් කර කර. වැඩියෙන් රුන්නොත් තෝ දවසක් කන්නේ නෑ හිගන්න.
    claude down ponnayo
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,009
    13,932
    113
    🤍
    අනේ හුත්තෝ තොට මොන උබර් eats ද? තෝ රෙන්නෙත් බෙටි ගණන් කර කර. වැඩියෙන් රුන්නොත් තෝ දවසක් කන්නේ නෑ හිගන්න.
    Meme Lol GIF by ALL SEEING EYES
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,643
    6,372
    113
    අනේ හුත්තෝ තොට මොන උබර් eats ද? තෝ රෙන්නෙත් බෙටි ගණන් කර කර. වැඩියෙන් රුන්නොත් තෝ දවසක් කන්නේ නෑ හිගන්න.
    kari demala monada me tho me type karanne . වැඩියෙන් රුන්නොත්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,428
    35,191
    113
    අනුරයියා රට ගොඩගන්න කල් ටික කාලයක් යම් කැප කිරීමක් කරමු!
    කැප කිරීම් නොකර ගොඩගිය රටවල් නෑ.