මගේ ජීවන ගමන

TeliKali2025

Well-known member
  • May 19, 2025
    678
    993
    93
    Amsterdam
    මම එහෙම ටෙක් ඩයල් එකක් නෙමෙයි. මේකේ ඉන්න උන් ගොඩක් IT කරපු එවුන් නේද.

    මම දැන් ලංකාවේ උඩින්ම වගේ ඉන්න සල්ලිකාර පවුලක වැඩ . ඩ්‍රයිවින් ජොබයි, කඩේ යන එකයි, දවසෙන් 2/3 කට වඩා නිකම්.

    වාහන දීලා තියෙන්නෙ ඕනි දෙයක් කරගනින් කියලා. ඉතින් මම හයර් එකක් දෙකක් ගහගන්නවා. වැඩිය කරගන්න බැහැ, ලොක්කි යද්දී වාහනේ ගද වුනොත් ලෙඩේ.

    ලොක්කි දන්නවා මම හයර් යනවා කියලා. තෙල් අවුලක් නැහැ, ෂෙඩ් එකක් තියෙනවා ලොක්කිගෙ මාමට .

    ගිය මාසේ ලක්ෂ 5ක් විතර වනා ගත්තා.

    1. ගෙදර වියදම් කන්න බොන්න ආතල් දාන්න.ෆිල්ම් බලන්න 2ක් ගියා.

    2. ස්පෙයා වීල් 2ක් තියෙනවා ඒවට 30ක් විතර යන්න ඇති.

    අනික්වා ඉතුරුයි.

    ඔයාලගෙත් මෙහෙම බැලන්ස් ද. වියදම් ආදායම ට වඩා ගොඩක් අඩුයි ද ?