පාර මැද වාහනේ නවත්තලා 🛺🛺🛺

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    මෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,756
    10,386

    Me unclege gedra thama oya thiynne, othana navaththanne gate eka vahanakam vitharyi anika oya siddiya wena thanata pitipassen paara mada thiyana light kanuva nisa thama prashna okkoma, vahane ena eka hasirena vidiyanm anthimayi
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,570
    18,872
    113
    35
    Spain
    මෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
    උඹ ද බන් ඒ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,040
    8,611
    113
    Mr. Kottuwa uge malabe branch ekata yana gaman wage 😂

    මෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
    Malabe kittuwa neda
    ------ Post added on Sep 3, 2026 at 8:35 PM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,851
    3,049
    113
    Wheel eka mage una nm adiyak hollan na
    උඹේ පොර ටෝක් නම් තියෙනවා නැවකට පටවන්න තරම් ඒ වුනාට ගමකට ගියාම කනට ගහලා එලවන්නේ අඬාගෙන ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දානවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,150
    -10,818
    113
    🤍
    උඹේ පොර ටෝක් නම් තියෙනවා නැවකට පටවන්න තරම් ඒ වුනාට ගමකට ගියාම කනට ගහලා එලවන්නේ අඬාගෙන ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දානවා
    e issr yako

    Dan Grip Strength Wadi krn

    Body eka build krn inne

    Hukonawa

    DL-Header.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,550
    7,317
    113
    අඩෝ බන් නීතිය අනුව ගත්තම කාර් කාරයා තමයි වැරදි කියලා මට හිතෙන්නෙ. නිකමට හිතපන් ත්‍රීවිල් එක කැඩිලා හොල්ලන්න බැහැ කියලා. අරූ කෑ ගැහුවට ත්‍රීවිල් එක හැදෙන්නෙවත් පාර පලල් වෙන්නෙවත් නැහැ

    එතන No parking ගහලා නැහැ/පාර අයිනෙ කහ ලයින් එක නැහැ
    පාර සම්පූර්ණයෙන් අවහිර වෙලා නැහැ

    මේ දවස් වල මම නවසිරිලංකාවෙ ඉන්නෙ
    මෙහෙ නං ඔය වගේ සිටුවේශන් එකක් උනාම, අරූ පාක් කරලා තියෙන්නෙ ඉලීගල් විදියට නෙමෙයි නං ලේන් එක clear වෙනකල් දවසක් හරි බලං ඉන්න වෙනවා

    වටරවුම් වල හරි පාරට වාහනේ දාන්න ඉන්නවා නං දකුනෙං එන වාහන ටික ඉවරවෙනකල් දවසක් හරි බලං ඉන්න වෙනවා
     
    Champ_01

    Active member
  • May 25, 2017
    370
    58
    28
    Silicon Valley
    මෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
    Bro need therapy
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,912
    48,806
    113
    වෙන රටවල් වල ඔහොම වාහන නවත්තන්න බෑ පාරේ..කැඩිල නැවැත්තුවත් hazard lights දාන්න ඕන..කාර් කාරයා හරි...ඔය ත්‍රීවීල් පක්කු හිතන් ඉන්නේ උන්ට පාර ලියලා දීලා කියලා..අනික ඕකුන් කාර් කාරයෝ ඵක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ..කාර් කාරයා හරි...බණින්න නෙමෙයි ගිහින් ඕකගේ හොම්බ කඩන්න තිබ්බේ..:yes:

    නෑ මම උදේ හවා මේ පාරෙ යන එකෙක්

    ත්‍රීවීල් ඵකේද?😏