Me unclege gedra thama oya thiynne, othana navaththanne gate eka vahanakam vitharyi anika oya siddiya wena thanata pitipassen paara mada thiyana light kanuva nisa thama prashna okkoma, vahane ena eka hasirena vidiyanm anthimayiමෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
උඹ ද බන් ඒ?මෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
Malabe kittuwa nedaමෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
නෑ මම උදේ හවා මේ පාරෙ යන එකෙක්උඹ ද බන් ඒ?
උඹේ පොර ටෝක් නම් තියෙනවා නැවකට පටවන්න තරම් ඒ වුනාට ගමකට ගියාම කනට ගහලා එලවන්නේ අඬාගෙන ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දානවාWheel eka mage una nm adiyak hollan na
e issr yakoඋඹේ පොර ටෝක් නම් තියෙනවා නැවකට පටවන්න තරම් ඒ වුනාට ගමකට ගියාම කනට ගහලා එලවන්නේ අඬාගෙන ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දානවා
කුඩ්ඩේක් කනට එකක් ගහපු ගමන් Grip Strength පුකේ ගහන් පොලිසියට දුවන්නෙ.e issr yako
Dan Grip Strength Wadi krn
Body eka build krn inne
Hukonawa
![]()

Bro need therapyමෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි

නෑ මම උදේ හවා මේ පාරෙ යන එකෙක්