වාහනේ A/C එක කුල් වෙන්නේ නෑ.

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    වාහනේ A/C එක කුල් වෙන්නේ නෑ. එක හදාගන්නේ කොහොමද ? බලන්න ඕනේ දේවල් මොනවද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    එක පාරටම කූල් අඩු වුනා නම් මීයෝ කාලා ලීක් එකක් තියේද බලපන්.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    AC on karama AC clutch eka engage wenaada kiyala engine bay eken balanna.

    Godak welawata issue eka enne line eke leak ekak nisa gas nathiwa wage thamai. ehema unot leak eka fix karanna wenawa.
    leak eka radiator or cooler eke unot replace karanna ona.
    Gas adu da kiyala pressure eka check karala balanna puluwan ac repair karana thanakin.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    309
    253
    63
    Condenser Leak වෙන්නත් පුලුවන් - ෂැම්පෝ හරි සබන් වතුර හරි ස්ප්‍රේ කරල බලන්න බුබුලු දානවද කියලා...

    ----------------

    ගෑස් ගහන්න කලින් ගෑස් ලීක් ද කියලත් බලන්න
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    images
     
    • Like
    Reactions: lilman

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    වාහනේ A/C එක කුල් වෙන්නේ නෑ. එක හදාගන්නේ කොහොමද ? බලන්න ඕනේ දේවල් මොනවද ?
    Umbath anuradhaya wage wegena enawa ne.. . Ac eka honda vehicle ac hadana thanakata pennapan.. ..ac adu welada danne nah..nathnam compressor..cool box serama danna wena scene ekak da danne na
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    2 door Japan alto එකක් AC on කලාම එන්ජිම නතර වෙන්නෙ ඇයි ?
    Wire harness eka balanna nikamata. Engine ekata load eka wadi wuna gaman engine shutoff wenawa wage cn ekak wenawa aththe.
    Intake air control valve (IAC) eke carbon badunamath ohoma wenawa lu. Mama video ekaka dakka deyak. Eka sudda karama eka nam hari yanawa. Mata personally meka wee nomatha.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    AC Cabin Filter එක බලන්න. ගොඩක් වෙලාවට AC එකේ හුළං පාර මදි වෙන්නේ කූල් වෙන්නේ නැත්තේ Cabin Filter එකේ දූවිලි පිරිලා හිරවෙලා තිබුණාම.
    Compressor
    AC එක On කලාට Fan එක වැඩ කරන්නේ නැත්නම් AC එක කූල් වෙන්නේ නෑ.

    AC System එකේ Gas අඩු වෙලා නං හරි leak නං හරි නං කූල් වෙන්නෙ නෑ.
    Pipe lines, O rings, Condenser එකෙන් Gas ලීක් වෙනවද කියල බලන්න ඕන.
    Compressor එක වැඩ කරන්නේ නැත්නම් Clutch එක, Relay එක, Fuse එක බලන්න වෙනව.
    Cooling coil එකේ දූවිලි මඩ බැඳිල නම් නැත්තන් ලීක් එකක් තිබේ නම් කූල් එක නැතුව යනව.
    Gas යන expansion valve එක හිර වෙලා නං ඒත් cool වෙන්නෙ නෑ.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    2 door Japan alto එකක් AC on කලාම එන්ජිම නතර වෙන්නෙ ඇයි ?
    වාහනේ උදේට ස්ටාට් කරන්න, සීතල දවසක ස්ටාට් කරන්න අමාරුද? සාමාන්‍යයෙන් අන්ඩකොම්ප්‍රෙශන් ආවම තමයි ඔය වගේ වෙන්නේ. AC දැම්මම වාහනේ අදිනවා අඩු වෙනවා. ප්ලෑන ලොක්කා කිව්වා වගේ වයර් හානස් එකේ ප්‍රශ්නයක් වෙන්නත් බැරි නැහැ මොකද ඔක්සයිඩ් හැදිලා කනෙක්ෂන් අවුල් වෙච්ච එකක් නම් බැටරි සවුත්තු නම් ඕක වෙන්න බැරි නැහැ.
     
    • Like
    Reactions: lilman

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    AC Cabin Filter එක බලන්න. ගොඩක් වෙලාවට AC එකේ හුළං පාර මදි වෙන්නේ කූල් වෙන්නේ නැත්තේ Cabin Filter එකේ දූවිලි පිරිලා හිරවෙලා තිබුණාම.
    Compressor
    AC එක On කලාට Fan එක වැඩ කරන්නේ නැත්නම් AC එක කූල් වෙන්නේ නෑ.

    AC System එකේ Gas අඩු වෙලා නං හරි leak නං හරි නං කූල් වෙන්නෙ නෑ.
    Pipe lines, O rings, Condenser එකෙන් Gas ලීක් වෙනවද කියල බලන්න ඕන.
    Compressor එක වැඩ කරන්නේ නැත්නම් Clutch එක, Relay එක, Fuse එක බලන්න වෙනව.
    Cooling coil එකේ දූවිලි මඩ බැඳිල නම් නැත්තන් ලීක් එකක් තිබේ නම් කූල් එක නැතුව යනව.
    Gas යන expansion valve එක හිර වෙලා නං ඒත් cool වෙන්නෙ නෑ.
    hodama wade meka kiyawala idea ekak aragena electrician kenek gawata palayan. ubata oka thaniyama karanna ba ne meken ahala