7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,198
    3,162
    113
    Man fb eke ad ekak dakal mobitel sim dekak ganna kalubovila giya e muda ethakota

    Kalubovila hospital eka issraha tiyanawa peries road kiyala

    Oya e para patanganna hariye cargills ekk ehm tibba

    It psse para onna pallama wage tiyenne hena podi hebai tikak main wage nithrm wahana ynw , eke 500m wage giyama

    Dakunu patte thamai podi petti kadyk wage tibba , wanguwak ekka

    Mu eliyt awilla dunna sim deka


    Ethkot muda e ?
    Ow
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    දැන් නං මට මූ ෂුවර් නෑ. ඉස්සර මූව ෂුවර් කරලා මොකක්ද කනෙක්ෂන් එකකුත් ගත්තා.

    රට බංකොළොත් කරපු කාලකණ්ණි අලි පෝට්ටු සිලින්ඩර් පල් හොරුන්ට කඩේ යන එකෙක් කියන්නෙ ෂුවර් නෑ. අපරාදෙ ගත්තෙ.
     
    • Haha
    Reactions: Nidarshana_k