වැඩිපුරම ෆොටෝ දාන්නේ අසතුටෙන් ඉන්න මිනිස්සු

nidarsha91

Well-known member
  • Sub Pop Dance GIF by Sub Pop Records

    ballekwath ganan ganne nAthuwa sAratama aathal ganna apita nan oewa gAna adhahasak nAa noone
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,123
    3,390
    113
    colombo
    ඕකා නම් බොරුවක්. කිසිම දෙයක් ගණන් ගන්නේ නැති අයත්

    බොරුවට පෙන්න තියෙන අයත් දන්නවා

    මම නම් දන්නේ නැහැ සමහර කාලෙට කිසිම ෆොටෝ එකක් ඒ දවස් මම බොරුවෙන් ජීවත් වෙන දවස්.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    590
    559
    93
    ubata lassanata photo ekak ganna beri unama, kohewath yanne nethuwa muspenthu life ekak gatha karanakota e musala widiyatama inna ekek wena pettakin ubatama match wena talk ekak demmama ubata athal. ekai uba demme
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,079
    10,440
    113
    අපි පොටෝ, වීඩියෝ දාන්නේ නැත්තේ අපි සතුටින් ඉන්න නිසා නෙවෙයි. අපි කැතයි, පොටෝ එකක් ගන්න තරම් හැකියාවක්, ගට් එකක් නෑ. කෙටියෙන්ම වස ලැජ්ජාවයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නං පොටෝ දාන්නේ නෑ. දැම්මත් දාන්නේ සීසන් එක ඉවරවෙලා ඊළඟ සීසන් එක එනකොට. නැත්තං බලාගගෙන අපි කරන එකම කරන බේස සමාජයක් තියෙන්නේ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,071
    -10,929
    113
    🤍
    අපි පොටෝ, වීඩියෝ දාන්නේ නැත්තේ අපි සතුටින් ඉන්න නිසා නෙවෙයි. අපි කැතයි, පොටෝ එකක් ගන්න තරම් හැකියාවක්, ගට් එකක් නෑ. කෙටියෙන්ම වස ලැජ්ජාවයි.
    Htto mama NM iphone ekak nathi handa danne natte
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,079
    10,440
    113
    Htto mama NM iphone ekak nathi handa danne natte
    ලක්ෂ ගණන් හම්බකරන එකාට iPhone එකක් නෑ? ඒ මදිවට Gen-Z නේද? අපේ ගමේ කඩේ උදව්වට ඉන්න මල්ලිටත් iPhone එකක් තියෙනවා.
     
    • Haha
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,952
    50,286
    113
    සේදවත්ත
    ubata lassanata photo ekak ganna beri unama, kohewath yanne nethuwa muspenthu life ekak gatha karanakota e musala widiyatama inna ekek wena pettakin ubatama match wena talk ekak demmama ubata athal. ekai uba demme
    අවුරුදු 15 ට කලින් මෙහෙම පොටෝ දැම්මේ නෑ ගිය උන්වත්. ඒ කාලේ ඔය රෝගේ තිබ්බ අය ගෙදර ගියාම ඇල්බම් ටික ඔක්කම පෙන්නවා . දැන් ඒ සෙට් එකම තමා ලැට් එකට යන එකේ ඉදන් දාල වැලිඩේශන් එකක් ගන්න බලන්නේ.